රූමත් කාන්තාවගේ මළ සිරුරක් හමුවෙයි..

January 2, 2020 at 8:02 am | lanka C news
රූමත් කාන්තාවගේ මළ සිරුරක් හමුවෙයි..

යාපනය කොකුවිල් ප්‍රදේශයේ පදිංචි විවාහක රූමත් කාන්තාවකගේ මළ සිරුරක් ඇයගේ නිවසේ තිබී හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.

මිය ගිය කාන්තාව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරන අතර යාපනය පූනකරි රෝහලේ වෛද්‍යවරයෙකුගේ බිරිඳද වන බවටත් ඔවුන් දෙදෙනා මෑතකදී විවාහ වී ඇති බවටද පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

මිය ගොස් සිටි කාන්තාව සිය දිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සැක පල කරන අතර සියදිවි හානිකර ගැනීම හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් අදාල මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ අරඹා ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

41,083 Viewers

4 Comments to “රූමත් කාන්තාවගේ මළ සිරුරක් හමුවෙයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    bishanaya arabila

    • Chinthana says:

      Were You born today.. Such a incidents came to know all over the period of time. Murdered, Committed suicided, were serious. But we should know the reality.

  2. Gonsun says:

    Dostara Swamiya, Chamfuka gen kama padam igena gaththadey soyamu

  3. Sumantiram says:

    Ha ha ha , This done by Sinhala people, We are going to complain , Swiss Kimbasi
    Huuuuuuuu

Main News