රූමස්සල පරිසරය වනසමින් ඩඩ්ලි සිරිසේන අඩි 40ක පාරක් කපනවා..

February 21, 2021 at 3:00 pm | lanka C news
රූමස්සල පරිසරය වනසමින් ඩඩ්ලි සිරිසේන අඩි 40ක පාරක් කපනවා..

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මහතා රූමස්සල පරිසරය වනසමින් පාරක් කපමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

එම පක්‍ෂයේ ඌව පලාත් සභා හිටපු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මේ බව සදහන් කලේ ගාල්ල හබරාදුව පැවති ජන හමුවක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද කීය.

‘රූමස්වල පරිසරයට ඩර්ට්ලි සිරිසේන පාරක් කපන්න හැදනවා. මෙන ජගතා ආවත් මේ පාර හදන්න අපි ඉඩ දෙන්නේ නෑ.අපි ජනතාව එක්කරගෙන මේගැන කතා කර රූමස්ල ආරක්ෂා කරනවා රුමස්වල අඩි 40 පාර හදන්න අපි ඉඩ දෙන්නේ නෑ හිටපු ජනපතිගේ සිරිසේනගේ සහෝදරයටා මේ පාර කපන්න අපි ඉඩ දෙන්නේ නෑ.ජනතාවගේ තින්දුව වෙනස් කරනවා. ජනතාවගේ නාමයෙන් අපි පරිසරය ආරක්ෂා කරනවා’

47,994 views

7 Comments to “රූමස්සල පරිසරය වනසමින් ඩඩ්ලි සිරිසේන අඩි 40ක පාරක් කපනවා..”

  1. Sun says:

    These are the uneducated animals ruining the country without knowing the value of trees. They want to make easy money by cutting down trees and building roads. But they do not know the harm they are doing to the human as well as to the animals. We are going to face drinking water soon due to this deforestation. These animals cannot understand such things and the politicos the same with no brains.

  2. widura says:

    punchi ammala ekka nidiwadina ,,lapayalata,,,yatath wijithala,, ada ya ena manga nathuwa inne,
    mun boru billo mawala mee harak ranchuwak paarata genalla ratata penta pikat karala,
    antimata api thamai meka paraajaya kale kiyala lakunu daa ganta balanawa,
    meka ,,mona gobbayekda ,,,nikan kathaa saapuwak witharai,

  3. weerasinghe says:

    ජේවිපි උඹලගෙ ආණ්ඩුවක් තිබ්බනම් ඕව රකී??
    අනේ අපි නොදන්න ජේවිපි. ගෝටාබය මහත්තයා ඉන්න නිසයි කැලේ ඔය විදියටවත් රැකිල තියෙන්නෙ

  4. ගමේ මිනිහා says:

    මේ සියයට තුනේ කයිවාරුකාරයෝ ගැන විස්වාසය තියන්න තරං ජනතාව මෝඩ නෑ. මේ පරිසර විනාස වලට විරුද්ධව නැගීසිටින්න ජනතාව වෙනම ලෑස්තිවෙලා ඉවරයි. නැත්තං වෙන්නේ පරිසර සංවිධානවල නායකයිනුත් පාවල දීල මුන්ටික තව හම්බකරගන්න එක විතරයි.

  5. kimbula says:

    SAMANTHA A,WIDYA RATHNA ,, JVP, PADA SHO DENA , KATHAA SAAPUWAK.
    ME NARUMAYO RATA SANWARDHANAYATA ,UCHITA EKAMA YOOJANAAWAK WATHA,
    RAJAYATA IDIRIPATH KARALA THIYENAWADA,
    ANE HUKE ,SJB,,JVP, GONNU,,

    • Alapaluwa says:

      උඹ කිබුලෙක්නෙ. කිරිමැටි ගිල්ලම කොහෙද බුද්ධියක්. නැත්නම් චන්ද්‍රිකා ආණ්ඩුවෙ ඉදල ජවිපෙ කොතෙක් රටට වැදගත් යෝජනා ඉදිරිපත් කලාද, ජනතාව ගැන නොසිතා තමන්ගෙ වාසිය තකා චන්ද්‍රිකා මහින්ද ඇතුලු සියල්ලන් ඒවා නොසලකා හැරි බව උඹ මනුස්සයෙක් වුවානම් දැනගතයුතුයි. මෝඩ වහල් කිඹුලෙකුට මොන ජාතික වැදගත්කමක්ද රාජපක්ෂලට කඹුරන එක හැරෙන්න.

  6. Buwa says:

    Wonder why these people keep destroying the environment relentlessly. Tress are essential to a better life. This is what happens when morons are in power.

Main News