‘රූම් එකක් බුක් කරලා බිරිද එවන්න.. මගෙ ලිංගය පෙන්වන්නම්..’- රන්ජන් පාර්ලිමේන්තුවේදී අසභ්‍ය කතා.. ‘ප**’ කියා බැනුම් අහගනී… [Video]

April 1, 2019 at 10:20 pm | lanka C news
‘රූම් එකක් බුක් කරලා බිරිද එවන්න.. මගෙ ලිංගය පෙන්වන්නම්..’- රන්ජන් පාර්ලිමේන්තුවේදී අසභ්‍ය කතා.. ‘ප**’ කියා බැනුම් අහගනී… [Video]

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අද දිනයේ පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

දෙදෙනා විසින් පැවසූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවේ මූලාසනය විසින් දැනුම් දෙනු ලැබීය.

‘ඒ ගැන පරීක්ෂා කරන්න ඕන්නං එතුමාගේ බිරිඳයි රූම් එකකුයි බුක් කරන්න කියන්න. මට තියෙන්නේ මොන වගේ ලිංගයක්ද කියලා මම පෙන්නන්නම් එතුමගේ නෝනට ඇවිල්ලා’ යයි රාමනායක මහතා එක් අවස්ථාවක සඳහන් කළේය.

මොහන් සිල්වා මහතාද ‘ප**’ කියා ඊට ප‍්‍රතිචාර දැක්වීමත් සමග වාදය උණුසුම් විය.

398 views
Main News