රූ රැජින කිරුළ නැවතත් පුෂ්පිකාට.. කැරොලයින් වැරදි බව ජාතික අධ්‍යක්‍ෂ කියයි…

April 5, 2021 at 2:16 pm | lanka C news
රූ රැජින කිරුළ නැවතත් පුෂ්පිකාට.. කැරොලයින් වැරදි බව ජාතික අධ්‍යක්‍ෂ කියයි…

2020 වසරේ විවාහක රූ රැජිණ පෙලස කිරුළ පළඳවා නැවත එය උදුරා ගැනීමට ලක්වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට නැවතත් එම කිරුළ ලබා ගැනීමට තීරණය කර තිබේ.

විවාහක රූ රැුජින තරගයේ මෙරට ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරන්නේ එම කිරුළ නැවත උදුරා ගැනීම සිදු නොකළ යුතුව තිබූ දෙයක් බවයි.

පුෂ්පිකාද සිල්වා දික්කසාද වූ බවට ලියවිලි කිසිවක් නැති නිසා අදාළ කිරුළ ඇයට නැවත ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

ඊයේ දිනයේ කැරොලයින් ජූරිගේ එම හැසිරීම තරගයේ ප්‍රතිරූපයට හානිකර ලෙස බලපා ඇති බව ද චන්දිමාල් ජයසිංහ තව දුරටත් සඳහන් කරයි.

101,574 views

19 Comments to “රූ රැජින කිරුළ නැවතත් පුෂ්පිකාට.. කැරොලයින් වැරදි බව ජාතික අධ්‍යක්‍ෂ කියයි…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    විස තෙල් වස පරිප්පු ඔක්කොම කවෝල අවුරුදු කන්න සල්ලි නැතුව වැලේ වැල් නැතුව ඉන්න වෙලේ මොලේ නැති බයියන්ට මෙහෙම ආතල් එකක් හරි දීල මේව අමතක කරන එකට පුස්පිකාලට කෝටි ගාණින් ගෙවන්න ඕනි හරි නම්

    • sana says:

      Ganu wali walata wanala redi ussala loku puruddak thiyenawa wage ..k*ri toyiyata

    • Jepi buster says:

      ඒක තමා, 1% කේ බුද්ධිමතුන්ට විතරයි ඒක තේරුනේ.
      ආයෙත් කැරලි 2ක් ගහලා, 90,000ක් මරලා, කේරල ගවමුත්‍ර බීලා නිදාගනින්.

    • Dilan says:

      පණ්ඩයින්ට මොනවද හරියට කරන්න පුළුවන්.

      ලංකාවේ සේරම තරග මෙහෙම තමයි. අර කෘතීමව කොටවල ටෙලිනාට්‍ය හොඳම නළුවා නිළිය දුන්නේ.

      ඉන්දියාවේ INDIAN IDOL බලන්න. තමන්ව අනාගතය නියෝජනය කරන්න තෝරා ගත් දරුවන්ව අගය කරමින් සතුටු වෙන හැටි.

      • 😂😂😂😂😂 says:

        එහෙමනම් මින්පසු ” සුමති ” සම්මාන උළලෙත්
        ඔය විදියටම බලාපොරොත්තු වෙමු….!!
        ඕක ක්‍රිකට්වලටත් කරන්න බැරිද…???

    • Dubba says:

      අපේ ඉස්සර තිබුණු පක්ෂයක් මතක් වෙනවා.
      1970 ගණන් වල සිට වෙන හැම දේකම වැරැද්ද ආණ්ඩුවේ කියපු පක්ෂයක්.

      ඒ වැඩෙන් ලංකාවේ තරුණයෝ කුසීතයෝ උනා. තමන්ගේ දියුණුව තමන් සලසා ගත යුතුයි කියලා නොහිතා අත් පොරව ගෙන හිටියා

    • මොලේ අලයක් ජාතික ව්‍යාපාරය says:

      අපේ ඉස්සර තිබුණු පක්ෂයක් මතක් වෙනවා.
      1970 ගණන් වල සිට වෙන හැම දේකම වැරැද්ද ආණ්ඩුවේ කියපු පක්ෂයක්.

    • බත්බැලයන්ට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      අපි නම් අදහන්න ඕන ජාතියක් හිටන් කෙනෙකූට ඇත්තටම අපි ජනාධිපති කමට තොර ගත්තද 2015,රට අවුරුදු සිය ගානකට පස්සට ඇරිය.

  2. We are Lions says:

    Thank you Sir, the Director…Mr Chandimal.
    We appreciate your correct judgment.
    Lions

  3. saman says:

    ha ha ha ha ha ha ha

  4. Gota says:

    Ehenam Sir pol thel prasneth wisduwa.

  5. අප්පච්චිගේ ගාලු පුතා says:

    ශිරන්ති අම්මි අතින් දුන්න කිරුල, උදුරා ගැනීම 69 ලක්ශයෙ අපි හෙලා දකින්න ඕන

  6. Ravi says:

    අනේ මන්දා ඔය වගේ දෙයක්වත් හරියට කරගන්න බැරිනම්

  7. Rama says:

    Ara kirula galawapu ganu tundenawa wahama ath adanguwata Path kala yutuyi .mokada meka poltel walatath wada bhayanakayi

  8. Dp says:

    If there was an issue it’s the judges who should make the call.not some bitch who was brought to crown and another to assist. After pushpika was announced as winner we clearly see a discussion between IST runner up and Jaqueline. And after crowning the 1st runners up we saw how jubilant Jaqueline and chula was .. Very unprofessional

  9. Mangala says:

    Born again fight

  10. Dengu Nona says:

    Jaathika Adhyakshaka ? hoo ! hoo! mona padanguwekda me booruwa? mun wage gon mudalaalilaawa nikaam pumbanne ayi? moota Gon pimpiyaa kiwuwaa nam wadaa hondayi!!

Leave a Comment

Main News