රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..

April 5, 2021 at 11:20 am | lanka C news
රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් ඊයේ තේරී පත් වුවද එම කිරුළ බලහත්කාරයෙන් ගලවා දැමීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

එහි වගඋත්තරකරුවන් පස්දෙනෙකුට නම් කරමින් ඇය සදහන් කරන්නේ එම සිදුවීමෙන් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බවයි.

මේ අතර ඇය සඳහන් කරන්නේ තමන්ට සිදු වූ සිදුවීම සහ ඊට අදාල සිද්ධි සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මාධ්‍ය හමුවක් ඉක්මනින්ම කැඳවන බවයි.

63,657 views

12 Comments to “රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..”

  1. කැප්පෙටිපොළ says:

    අහිංසක යුක්තිය හා කෘර යුක්තිය වශයෙන් යුක්ති දෙකක් තියෙනවා
    අහිංසක යුක්තියේදි අයුක්තිය පිටු දකිනවා එනම් නැවත ඇතිවෙන්න තියෙන අවස්ථාව නැතිකරනවා. එහිදි මානව අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා.
    කෘර යුක්තියේදි පළිගැනිම හෝ වෛරය පිරිමැසිම මුලික වශයෙන් පාදක කරගන්නවා. එහිදි අහිංසකකම නැ නමුත් අවංකකම තිබිය හැකියි. නමුත් බොහෝවිට තියෙන්නෙ කපටිකමක් වන අනුන් විනාශ කිරිමේ ආසාවයි.

    • SIRIMAL UYANE - BOC -GU-PIMPI CHAMARA says:

      Nangi baya wenda epa…. oyata ontara salli hoyanna mama help karannam.
      Mage yaluwo innawa ganu LOLLO , salli hambakaramu api Nangi
      Mage rassawa PIMPI rasawane

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඔය හිත් අමාරු ඔක්කොම යන්න එන චන්දෙට පෝට්ටුවෙන් චන්දෙ ඉල්ලන්න මොළයක් එනතුරු බයියා රජපවුල දාන පොල්ලෙල්ලක් උනත් දිනෝල දෙනව

  3. Love nature says:

    රුපය ලස්සන කිරීමට මහන්සිවන කාලය තම හදවත ලස්සන කිරීමට යොදා ගත්තා නම් හොද නේද? මේ වට යන්නේ නෑතුව.

  4. Lelipol says:

    Manhinda gahapu badu පෝට්ටුවෙන් චන්දෙ ඉල්ලන්න්නෙ

  5. Love nature says:

    මනුෂ්‍ය ජීවිතය ඉපදීම හා මරණය අතර ඇති කෙටි කාල පරාසයක්. එය ප්‍රයෝජනවත්ව ගත කළහොත් අවසානයේ ඉතා තෘප්තියට පත් වියහැක. කලකිරීම් ඇතිවෙන්නේ ජීවිතයට නිසි අරමුණක් නොමැති වීමෙන්.

    රුපය යනු ගොඩාක් තාවකාලික දෙයක්. ඉතා ඉක්මනින් වෙනස් වෙන දෙයක්. මිනිසා රූපයකින් හා මනසකින් නිර්මාණය වෙලා තිබෙන්නේ. බොහෝ අය මනසක් ඇති බව දන්නේ නෑ.රුපයට වඩා වටින්නේ යහපත් මනසයි. රුපය නිසා නොලැබෙන බොහෝ දේවල් යහපත් මනසකින් ලබා ගත හැක.එය තමාට මෙන්ම අනුන්ටද ප්‍රයෝජනවත්.

  6. Love nature says:

    සම් මස් ලේ නහර ආදී වූ අසූචි ගොඩක් අවකාශය යම් හැඩයකට අහුරාගෙන සිටින විට අප එයට මිනිස් රුපයක් යයි ව්‍යවහාර කරමු. මේ අසුචි ගොඩ දෙස ‘මිනිසෙක්’ යන සඥාවෙන් බැලීම නිසා රාගය ඇතිවේ (සතුරෙකු නම් ද්වේශය ඇතිවේ).

    මෙසේ විපරීත සඥාවකින් රුපය දෙස බැලීම නිසා රාග/ද්වේශ හටගෙන ඇත. ඇත්ත ඇති සැටියෙන් රුපය දෙස බලන්නට පුරුදු කරමු.

    • Aney Manda says:

      Aney ow.
      Okkoma electrons, protons, quantum ,….
      Muhuna asoochi wage…
      Asoochi muhuna wage…

      Oya aduma adinna thiyena asaawa nathi karagamu. Adum nathuwa idala , eththa athi satiyen balamu…

  7. Love nature says:

    නව සියයක් තිබේ සිරුරක මස් වැදැලී

    තුන් සියයක්ම එකතුව ඇත ඇට කැබලී

    ලෙඩබව මහළු බව මරණය ඇත බැදිලි

    මෙය නුවරත්ය හුදු විදුලියකින් බැබලී.

  8. Aroopa Sundaree says:

    Haani wenna, mewage ewunta keerthi naama thiyenawada? Arakanam athi ussala denna!

Leave a Comment

Main News