රූ රැජින තරගයට දේශපාලන බලපෑම් ආවා.. කැරලයින් ජූරි වීර කාන්තාවක්..- රූ රැජින තරගයේ දෙවැනියා කියයි..

April 21, 2021 at 3:21 am | lanka C news
රූ රැජින තරගයට දේශපාලන බලපෑම් ආවා.. කැරලයින් ජූරි වීර කාන්තාවක්..- රූ රැජින තරගයේ දෙවැනියා කියයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයට විවිධ දේශපාලන බලපෑම එල්ල වූ බව එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයේශා බස්නායක සඳහන් කරයි.

තරගාවලිය පැවතුනේ කිසිදු විනිවිදභාවයකින් තොරව යයිද ඇය සඳහන් කරන්නීය.

කෙසේ වෙතත් ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි කටයුතු කළ ආකාරය ගැන ප්‍රශංසනාත්මකව අදහස් පළකරන අැය ‘කැරලයින් ජූරි වීර කාන්තාවක’ යයිද සඳහන් කරයි.

ඇය මෙම අදහස් පල කරන්නේ හිරු නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

56,796 views

18 Comments to “රූ රැජින තරගයට දේශපාලන බලපෑම් ආවා.. කැරලයින් ජූරි වීර කාන්තාවක්..- රූ රැජින තරගයේ දෙවැනියා කියයි..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    රජෙක්, රැජිනක් කියන්නෙ ධනපතියෙක්.
    ධනපතියන් විනාශ කල විට, දුප්පතුන් ධනපතියන් වෙනවා.

    ඒ ලොජික් එකෙන් ගත්තාම, රූ රැජිනවල් කිටන්නෙ රූපය අතින් ධනපතියන්. ඔවුන් විනාශ කිරීමෙන් අනෙක් ගෑනු ලස්සන වෙනවා.

    -ඔබ සැමට කාල් මාක්ස් පිහිටයි-

    • Assassin says:

      Komda bn anith ganu lassana wenne

      • මාක්ස්වාදී ජෙප්පා says:

        සහෝදරවරුන්ගෙන් තමා අහන්න ඕනේ.

        සහෝදරවරු පන්ති 5හේ උගන්වන විධිහට ධනපතියන් විනාශ කලාම දුප්පතුන් පෝසත් වෙනවා. ඒ විධියට ගත්තාම, ලස්සන අය නැති කලාම කැත අය ලස්සන වෙන්න ඕනේ.

        -කාල් මාක්ස් පිහිටයි-

  2. Jagath says:

    ඕක අර සීයා ගේ උවමනාවක් ඉටුකරන්න කරපු තරගයක්

    • බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      බස්නයකනේ…. සජබ නේ……. හැටිනේ……. හරි මෙිකෙනුත්මඩගහමු ස ෆේල් කියමු කෝ කෝ ලමයි එන්ඩ එන්ඩ ඉක්මන් කරන්ඩ

    • තෙල බෙදන අපේ මෙරුවා.. says:

      නූගත් මෝඩ මූසල උද්දච්ච මීහරක් කඳ බඩ විතරක් තියෙන මොලයක් නැති සිහින රජ කුමරු නාමෝල් කුපාඩියා ගෑවුන තැන ගූ ගොඩකි.

    • Assassin says:

      Owwa ada iye wena dewal nemene.sajith awath ochchara thamai.anura nm komath ennane.

  3. RAW Agent says:

    Already proved her “bravery” before the courts and surrendered.
    Agreed to apology.
    Then what else?

  4. Sara says:

    We dont need these 3rd class garbage news anymore in lanka c news.
    Please dont downgrade your self by publishing these shit news in you site.

  5. fass says:

    වෙන එකෙක් දිනපු කිරුළක් බලෙන් ගලවල ඔලුවට දාද්දීත් මේ ගෑනි හෙන ආතල් එකක් ගත්ත. එකෙන්ම පේනවා මෙයාගේ හැදියාව. මුන් අර ජූරි ද කව්ද කියන මොලේ කචල් ගෑනිව ෆෝම් කරලා ගොබ්බ ආතල් එකක් ගත්ත.

    • RAJANGANE-BOC-GU-CHAMARA says:

      Ehema kiyanda epa malli.
      Meka gana kata karanna endako gal bottle dekak aragena.
      Oya nangila ta onataram jos hoyala denna mata puluwan.
      Mama Amma wikunala hari Salli hoyan Aiyya-kenek

      • fass says:

        ගල්ද බොන්නේ? එහෙනම් ඉතින් එල කොල්ලෙක් තමයි. ගසමු ගසමු…

        • RAJANGANE-YAYA-7 api says:

          Fass, Meka nikan bonda upan wasalaye, Amma wikunala hari arakubila, Kaiwaru kelinawa.

  6. BG says:

    Meyata Ethin caroline jurie veera kanthawak wennama epai yako.

  7. සක්කරවාල says:

    අනුන්ගේ කිරුළක් ඔලුවේ දාගෙන රජ වෙන්න බැලුවේ. ජීවිත කාලයටම මුන් කිසිම තරගාවලියට ගන්න එපා. කාලකණ්ණි ගෑනු, අනික් වැදගත් ගෑනු අයට නින්දාවක්.

  8. niru says:

    everybody is now suffering from cardinals disease

  9. RED BULL says:

    අර බස්නායක තාරාව වෙන්න ඇති දේශපාළණ බලපෑම් කරන්න ඇත්තෙ.අනේ හුකේ කිව්වලු.

Main News