රූ රැජින වලියෙන් නෙළුම් පොකුණ විනාශයි.. වේදිකා, ඩෙ‍්‍රසිං රූම් කුඩු.. සංවිධායකයන්ට වන්දි ගෙවන්නැයි දන්වයි…

April 6, 2021 at 10:26 pm | lanka C news
රූ රැජින වලියෙන් නෙළුම් පොකුණ විනාශයි.. වේදිකා, ඩෙ‍්‍රසිං රූම් කුඩු.. සංවිධායකයන්ට වන්දි ගෙවන්නැයි දන්වයි…

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම සඳහා පැවැති උත්සවයේදී ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල දැඩි අලාභ හානි සිදු වී තිබේ.

වේශ නිරූපන කාමර, මෙන්ම වේදිකාවද බරපතළ ලෙස හානි වී ඇතැයි ද ‍ශ‍්‍රී ලංකා රූ රැජින තරගයේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කළේය.

ඒ වෙනුවෙන් එම ආයතනයට වන්දි මුදලක්ද ගෙවීමට සිදුව ඇතැයි ඔහු පැවසුවේය.

71,827 views

7 Comments to “රූ රැජින වලියෙන් නෙළුම් පොකුණ විනාශයි.. වේදිකා, ඩෙ‍්‍රසිං රූම් කුඩු.. සංවිධායකයන්ට වන්දි ගෙවන්නැයි දන්වයි…”

  1. බූරු පුතාණෝ සජියා says:

    බයියො වැඩක් කෙරුවොත් ඔහොම තමයි. කිසිම විනයක් නැති ගං කබරයෝ.

    • GU-MANDAWE SAMANTA BADDA FUN-DUWA says:

      Mage moleta penawa samaharak Gowan wela inna upasikawo, samaharak Wikuradagami, Samaharak Anagattu Upsikawo.

      Mage pissan kotuwa GUUU-MANDAWATA awanam badu tama

    • රන්වල says:

      හිහ් හිහ් හි පවි බං උඔ.,,,,

  2. Chulakarolina says:

    Rasthiyadu ganunta top model Mrs.world wage thanathuru dunnahama ohoma wenawa oi.

  3. disce ammt diskedi says:

    නෙලුම් පොකුනේ මොකටද ගොන් පොර ඕගනයිස් කළේ ?
    පිට්ටනියක කළා නම් ඉවරයි නේ.

  4. හැකහැක හුක් says:

    කොහෙන්ද බන් මේවට හිනා වෙන්නේ.

Main News