රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

January 6, 2022 at 5:30 pm | lanka C news
රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

රෙජිනෝල්ඩ් කුරේ මහතා ජාතික රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේ බාරදී ඇති බවද වාර්තා වේ.

තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව කාර්ය මණ්ඩලය හා සේවකයන් අමතා ඒ මහතා දන්වා තිබේ.

52,060 views

7 Comments to “රෙජිනෝල්ඩ් කුරේ රූපවාහිනියේ් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි…”

  1. Jagath says:

    ගුටිකන්න බැ කියලා හිතෙන්න ඇති 😂

    • Roshan says:

      මෙයා ඉල්ලා අස් වණේ මෙයාට රූපවාහිනියෙන් ඉල්ලා අස් වෙලා ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ මණ්ඩලයේ සභාපති වෙන්න කිව්ව නිසා. ඒ පුටු මාරුවට අකමැති නිසා තමයි මෙයා ඉල්ලා අස් වෙලා තියෙන්නේ…….
      ඉස්සෙල්ල උබ හරියට නිව්ස් එක update වෙයන් 😂😂😂😂😂

      • Jagath says:

        උඹ වගේ බෛයියෝ කීප දෙනෙක් තාම ඉන්නව.හැබැයි උඹලා ට ලගදීම කන්න වෙන දෙයක් හොයාගන්න වෙනවා. මොකද රාජපස්ස ලා රටින් පනින නිසා.

  2. විගඩමා says:

    පිල් මාරු කරලා ගේමක් දෙන්න යනවා වගේ. දෙපිටකාට්ටු අයියලාට ඕනෑම බාල වැඩක් කරන්න ලැජ්ජාවක් නැහැ.

  3. හසිත says:

    මේකා අමු ෆෙඩරල් කාරයෙක් චන්ඩ්‍රිකාගේ සිරිසේනගෙ හෙන්චයියෙක් එන්ජීඕ කාරයන්ගෙ මිත්‍රයෙක් බවුද්ද විරෝදියෙක් සින්හල විරෝදියෙක්.මේවගේ උන්ව ඔඩොක්කුවෙ දාගන්නෙ මහින්දගේ හිතහොද වෙඩි කමට.අපිනම් මේවගේ උන්ට තනතුරු දෙනවා නෙවෙයි පුකට පයින්ගහල එලවනවා.මහ්න්දගෙන් තනතුරු අරගෙන මහින්දලාට විරුද්දව කුමන්ත්‍රනය කරනවා

    • Badass says:

      He is a true patriot n seeks a permanent solution to the ethnic problem. Federalism was proposed by SWRD first.
      Ekiya newei, EKSATH RATAK thamai awash.

  4. On The Spot says:

    අස් කරන්න කලින් ඉල්ලා අස් උනා යනුවෙන් නිවැරදි විය යුතුයි.

Main News