රෙද්ද උස්සලා එජාපය තුනෙන් දෙක පෙන්වයි..
November 20, 2018 at 8:02 am | lanka C news
අද තුනෙන් දෙකේ බලයට කෑගහන එක්සත් ජාතික පක්ෂය ඒක පෙන්නා ගන්න බැරුව දඟලනවා. පෙන්න ගන්න පුලුවන්නම් අපිට මෙච්චරක් තියනවා කියලා පෙන්නන්න ඕනේ. ඔලුවක් නැති කතානායකවරයෙක් එක්ක තුනෙන් දෙක පෙන්නනවා කියලා සරම් කඩාගෙන ඇඳි වස්ත්‍ර උස්සලා පෙන්නලා තමයි ඒක ඔප්පු කරන්න යන්නේ යැයි හිටපු කැබිනට් අමාත්‍ය කුරුණෑගල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ කුරුණෑගල නිවසේ පැවති මධ්‍ය බලමණ්ඩල රැස්වීම අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ,
අද රට අරාජිකයි අරාජිකයි කියලා කෑ ගහන කවුරුත් දන්නේ නෑ මේ රට අරාජික කලේ එක්සත් ජාතක පක්ෂය කියලා. ජනතාව බොහොම පීඩනයෙන් මිරිකිලා හිටපු මොහොතක මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙලා මේ පීඩනය නැති කරන්න උත්සාහ කරනවා. ඒක තේරුම් ගන්න ජනතාව මුලාවේ දාලා ව්‍යවස්තාවේ නැති දේවල් ජනතාවගේ ඔලුවට දාලා නැවතත් ඒ පීඩනය ගන්න තමයි එක්සත් ජාතික පක්ෂයට ඕනෑ කරලා තියෙන්නේ. මේ දේ අපි වෙනස් කල යුතුයි. ජනතාව එදාට වඩා අද බුද්ධිමත්. ජනතාව දන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට ආවොත් මේ පීඩනය නැතිවෙනවා කියලා. ඒ නිසා අපි හැමෝම අපේ ශක්තිය වැය කරලා අනිවාර්යයෙන් මේ ලබාගත්ත ජයග්‍රහණය රැකගන්න කටයුතු කරන්න ඕනේ.
කුරුණෑගල ජනතාව හරිම බුද්ධිමත් අපේ නගරාධිපති තුෂාර සංජීව මැතිතුමා කිව්වා වගේ අපි ඉතාමත් බැඳීමකින් කටයුතු කරන්නේ. අපි එක්සත් ජාතික පක්ෂය වගේ එකිනෙකාට බෙදිලා කටයුතු කරන්නේ නෑ.පහත් විදියට කටයුතු කරන්නේ නෑ. ඒ නිසා අපිට බය නැතුව එන ඕනෙම මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන්.
එහිදී තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ , පාර්ලිමේන්තුව දිහා බලපුවාම ඒක කෝලම් මඩුවක් වෙලා තියෙන්නේ. හැබැයි මේ කොලම ඇතිකරේ එක්සත් ජාතික පක්ෂය. තුනෙන් දෙක ඕනේ ඕනේ කියමින් උඩුබුරන මන්ත්‍රීවරුන් තුනෙන් දෙක පෙන්නා ගන්න බැරුව සරම් කඩාගෙන, ඇඳි වස්ත්‍ර නිරාවරණය කරගෙන තමයි මේ තුනෙන් දෙක පෙන්නන්න යන්නේ. අපි කියන්න කැමතියි පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙහෙම අසෝභන සිද්ධීන් අපි දැකලා නෑ. නමුත් එක්සත් ජාතික පක්ෂය ඒ දේවල් ඇතිකරලා තියෙනවා. අද කුඩා දරුවෙකුටවත් පාර්ලිමේන්තුව කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දෙන්න බැරි තැනකට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ දේවල් වෙනස් කරන්න, වැදගත් සමාජයක් ඇති කරන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්රමුඛ ආණ්ඩුවක් අපි ඉක්මනින්ම පිහිටුවනවා කියලා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ශාඛා සමිති නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සභභාගි විය.
– මාධ්‍ය ඒකකය
POOJAKAWARU
THAMANGE
SAHODAREYO
ENNA THANAKA
OKOTAMA DA 2/ 3
PENNANA THARAM UNP
KARAYO KUPADE UNAE
KOHOMADA ??😁😁😁😁😁😁😁😁
ඔන්න “නිරිවස්ත්රන් පරමන් සුකන්” කියමින් නරුම කරු-මයාගෙ පක්ශය රෙද්ද උස්ස තුනෙන් දෙක පෙන්නවලු, හැබැයි රනිලයගෙ මැද එක වක් වෙලා පේන්නේ නැතුලු
Mulu ratama balagana…kauda redi ussagana thuna pennuwe kiyala. Apita avastawak eyine umbalata pennanna. KalakNni hetta
Chanda dayakayan give chandayeth tamuseta redhdha issuwa .me paarath Chande aawahama tamuseta redhdha ussanna balagena Tama API inne.
Ade ungada umma okka. suththara mudiyaada ? Yaku mehema katha kiyala ape jathiya agama winasa keranda yepa. thuta pissuda. Jeyerethna dinanawalu me para. mahinda thema iyanawa. tho katawahagena hitapiya
මුගේ ඉතිහාසය අපි දන්නවා කුරුණැගල කන්නස්තාර වෙලා ඉඳලා දේශපාලනය කරලා ගොඩ ගියේ බාර් කීයක් තියෙනවද…………………
ඔය අයගෙ සරම කැඩිල අසෝබන දෙවලුත් අපි දැකල ගොඩක් කල්.රට කාපු මිසදුටු නිගංට සමනළ රෑන.වරෙල්ලකො චන්ද ඉල්ලගෙන…
අපි නම් දැක්කා ඩිජිටල් හරිනගේ තුනෙන් දෙක,පාර්ලිමේන්තුවේ කරාටේ රඟ දක්වන්න ගිහින්, මැද එක මී බිජ්ජක් වගෙ
මෙන්න ලංකාවේ දේශපාලන කරන එකෙක් මිනිස්සුන් අමතන හැටි …
මුන්ගෙන් රටට, ජනතාවට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාද ?
මම මේ යූ එන් පී හුත්තිගෙ පුතාලට කියන්නේ. කුරුණෑගල මේ සැරේ උඩින්ම දිනන්නේ ජයරත්න හේරත්.
ඒ වගේම අසංක නවරත්න දිනනවා. බලාගෙන ඉඳපල්ලකෝ…
Jayarathna Herath Me sere kurunegalin udinma dinanawa. Jony dekata enawa. T b ekanayaka enawa salinda mahaththaya enawa. Ke gahana ayata kiyanna thiyenne jayarathna mahaththaya thamai yako kurunegala minissunta rassa prashnaya wisandala dunne..