රෙදි ගලවා හෙළුවෙන් පාර්ලිමේන්තු එන්නැයි එජාප මැති ඇමතිවරුන්ට ශ්රීලනිප ඇමති කියයි..
November 24, 2017 at 10:40 am | lanka C news
බැදුම්කර මගඩියෙන් මෙරම් විශාල වංචාවක් සිදුව ඇති බව ඇසි පනාපිට පෙනෙද්දී මුන් රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු යන්නේ කෙසේදැයි ඇමති ලක්ෂමන් සෙනෙවිරත්න මහතා ප්රශ්න කරයි.
‘බැදුම්කර මගඩියට සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂය වගකිව යුතුයි. හිටපු මහ බැංකු අධිපති වගකියන්න ඔ්නේ.
බැදුම්කර හොරුන් සමග කෝපි කමුටුවේ කිසිවෙකු හෝ සාකච්චා කර ඇත්නම් එය බරපතල වරදක්. මලහත්තිලවුවේ මුං කෝල් 300-400 දීලා තියෙනවනේ.
දැන් මුං රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද.
ඔහොම පොත් ලියපු අයියල ඉස්සරත් හිටිය. පොතෙන් වහන් වෙන්නෙ නෑ මේ ගමන නම්’ යයිද ඇමතිවරයා සදහන් කරයි.
Mun lajja bimin thiyala athi. Ekai lajjawak naththe.
අයියෝ සුලු දෙයක්නේ , උන්ට රෙදි නැතුව එන්න යන්න පුලුවන්, මොකද අරක කුණුවෙලා වැටිලා,ඒ නිසා ලැජ්ජකියනදේ ගෑවිලාවත් නැහැ.