රෙදි පෝලිමක් එක දිගට ගැලවී වැටෙයි.. බැදුම්කර බෑණා ඇමති රවීට ලක්ෂ 14ක මාසික කුලියට ගෙයක් අරන් දීලා…
July 24, 2017 at 11:10 pm | lanka C news
මහ බැංකු බැදුම්කර මගඩියේ ප්රධාන චූදිතයෙක් වන පර්පෙච්චුවෙල් ට්රෂරීස් අධිපති අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ඇමති රවි කරුණානායකට කොළඹ පිහිටි අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී මුදල් ගෙවමින් ලබා දුන් බව බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ හෙලි විය.
අදාල මහල් නිවාසය අයත් ව්යාපාරික කාන්තාව කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ ඇමති රවි කරුණානායකගේ බිරිදද එම නිවස පරික්ෂා කිරීම සදහා පැමිණි බවත් එහිදී ඇය දුන් දුරකථන ඇමතුමකින් අර්ජුන් ඇලෝෂියස්ද එහි වහා පැමිණි බවයි.
නිවසේ එක් මසක් සදහා කුලිය රුපියල් ලක්ෂ 14ක් බවත් ඇය එහිදී වැඩි දුරටත් හෙලි කලාය.
හිරු රූපවහිනිය සියළු විස්තර සහිතව මේ සම්බන්ධයෙන් විකාශණය කල ප්රවෘත්තිය මෙතනින්
Kalisam galawala madi. Fort station eka idiripita kakulwalin ellaa thabiya yuthuyi.
හොරැ දෙන්නෙක්ගෙ ලස්සන පින්තූරයක්නෙ මේකෙ දාල තියෙන්නෙ. පට්ට හොරැ කියල යටින් ලියල පෝස්ටර් ගහන්න වටිනවා.
රටේ එකා… ඔබේ ඔය කතාව මට අද මුණ ගැසුන මහත්තයෙකුත් ඔය විදිහටම කිව්වා.. යූ.ඇන්.පි යට මැතිවරණය වියදම් කරපු කෙනා තමයිලු මහ බැංකු අධිපති කලේ.. දුන්න සල්ලි එයා හොයා ගත්තා…
next election ekedi munwa gedara arinna one hire yawanna one
කොහොමද අපි දුක් මහන්සියෙන් හදල දුන්න කිරි-සුදු යහපාලන රෙජීමය?
දැන් වෙනසෙ සැප හොඳට දැනෙනව නේද?