රේගුවේ ග්‍රීන් චැනල් හරහා සෝදිසියකින් තොරව සතොසට කුඩු.. වැඩියෙන්ම කුඩු ගහන රට ලංකාව වෙයි..
July 23, 2017 at 10:00 am | lanka C news
එදා මේ රටේ කුඩු ගෙනාවේ ආණ්ඩුවේ හිටපු දේශපාලඥයන් කිව්ව යහපාලනය අද ගේන කුඩු තොග දැක්කාම මිනිස්සුන්ට රොටි ගහන්න මෙච්චර රටට කුඩු ගෙන්වනවාද යයි ප්‍රශ්නයක් බව හිටපු වරාය අමාත්‍ය රොහිත අබේගුණවර්ධන පැවසිය.
ආණ්ඩුවේ සතොසට එන බඩු වරායන් ග්‍රින් චැනල් එක හරහා වැඩි සෝදිසියකින් තොරව එන බවත් ඒ අවස්ථාව උපයෝගී කරගෙන මේ ආණ්ඩුවේ ප්‍රබලයින් අපේ රටට කුඩු ගේන බවත්, අද ලෝකයේ වැඩිපුරම මත් කුඩු පාවිච්චි කරන රට බවට ශ්‍රීලංකාව පත් කර ඇති බවත් අද සතොස විකුණන්නේ අත්‍යවශ්‍ය කෑම බීම වර්ග නොව මත් කුඩු බවත් දේශපාලඥයන් රාශියක් වර්තමාන යහපාලන ආණ්ඩුවට දෝෂාරෝපණය කලහ.
වීඩියෝව මෙතනින්