රේගුවේ සියළුම නිලධාරින් ඉවත් කරන බව ජනාධිපති කියයි..
January 24, 2021 at 12:02 am | lanka C newsරේගු දෙපාර්තමේන්තුව මෙරට විශාලතම දූෂණ චෝදනා එල්ල වන තැනක් බව බවත් එම චෝදනා බොහෝ ඒවා ඇත්ත බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.
තමන් ඒ හේතුවෙන් එහි ප්‍රධාන තනතුරට හමුදා නිලධාරියෙක් පත් කළ නමුත් ඉදිරියේදී දරුණු තීරණ ගන්න සිදුවන බවත් ඒ මහතා පැවසීය.
රේගුවේ සියලුම නිලධාරීන් ඉවත් කිරීමට සිදු වුවහොත් තමන් එය සිදුකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
කළුතර වලල්ලාවිට දී පැවති ගම සමග පිළිසදර වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
රජයේ කාර්යාල වල ඉන්න තමන්ට වැඩකරගන්න තමන්ට පඩි ගන්න කාර්යාල පවත්වාගෙන යායුතුයි, මහජනයා දෙවනි පෙල පුරවැසිිිිියන් යන අදි මාන්නයෙන් ඉන්න අධ්යක්ෂ ජනරාල්වරු. ලේකම්වරු, අධ්යක්ෂවරු වහාම ඉවත් කල යුතුයි. ඒ අතර ම පොඩි තනතුරු දරන ලිපිකරු, කම්කරු, පියන් ආදී තනතුරු දරන හොර ගල් අහුලන අයටත් බෙහෙතක් දිය යුතුයි.
ශ්‍රීලංකා රේගුව විතරක් නෙමෙයි, තොරතුරු සංනිවේදන ටෙක්නොලොජියේ ඉන්න, ලොක්කෝ,සොක්කො, බඩුකාරයො සහ කාරියෝ, යහපාලනය ඒජන්තවරුන් ගැන හිතුවොත් හොඳ නැද්ද?, නැත්නම් ඩිජිටල් හබස් තමයි. ඉදලා බලන්නකෝ අවුල් වෙන හැටි.
ඔබයි අපේ ජනපති.
Janaadipathi thuma niwaradiwa therum ganeema sathutak. Me aakaarayenma Petroleum eke wurthiya samithiya, CEB engineers mafiyaawa, waraaye mafia paliya mardanaya nokara rata diyunu kala nobala. Api hari de kaloth oba samagai
ජනාධිපති තුමනි, අපිට අවස්තාව දෙන්න. අපි අවංකව වැඩකරන්න ලෑස්තියි. යහපාලනය ආන්ඩුවෙන් අපෙන් 2019 පලිගත්තා.අපිට මේ සෞභාග්‍යය රජයෙන් සධාරණය ඉටුකිරීමට නිලධාරින් ඉඩ දෙන්නේ නෑ. ඉතින් අපිට ඔය අවස්ථාවන් දෙන්න. අපි රාජ්‍ය සේවය ඩිජිටල්කරනයට පෙර අවංක කරනරය (intergritiation) කරමු.
තමුන්ගේ දරුවන්ට කන්න දෙන්නේ හොරා කාපු සල්ලි වලින් කියල හිතෙන්නේ නැති විලි ලජ්ජා නැති
උන් වැඩ කරන තැනක් තමා රේගුව
හරියට බදු ගෙවල බඩු ගෙන්වන වෙළෙඳුන් නැත්තටම නැතිවෙන්නේ , රේගුවේ ඉන්න හොරුන්ට සල්ලි දීල බදු ගෙවන්නේ නැතිව භාණ්ඩ ඇතුලට ගෙනල්ල අඩුවෙන් විකුණන හින්ද.
පගාව 500යෙන් පටන් ගන්නේ ..ඉවරවන්නේ වාහන වලින් .
රට විනාශ වෙන්න ලොකුම හේතුවක් රේගුවේ ඉන්න හොරු. ඕනෙම දහජරාවක් ඇතුලට ගෙනෙන්න දෙනවා.නැතිනම් කන්ටේනර් පිටින් වස විස අතුලට එයිද.
රටේ මිනිස්සුන්ට ආදරයක් තියෙන උන් ඉන්න තැනක් මොනර කොළ වලට විතරක් කෑදර උන් ඉන්නකොට රටටම අබසරණයි
අපේ පැත්තේ ඉන්නවා රේගුවේ හිටපු එකෙක්.හොරාකාලා පොහොසත් වෙලා අද ඒකා කොන්ද කැඩිලා එක්තැන්වෙලා ඉන්නවා.ඔන්න හොරුන්ට වෙන දේ
Muslims and Tamils who robs and still robbing the wealth of Sri Lanka bribing customs officials and doing illegal work, this is a well-known secret also. We know the past how many customs officials involved in these scandals and even some customs people killed because of their double game. Remove all the corrupted customs officials immediately
oya hama thanakatama visraama lath hamudaa niladhaareen damanna!!
පරිපාලනය ගැන දන්න තරම තමයි
මේ රටේ ඉන්නවා අමූ මීහරක් බෛයි කොට්ඨාශයක් , මේ බෛලා විදින්නේ උන්ව ටාර්ගට් කරලා , ගැසට් ගැහුවා කැසට් ගහනවා වගේ කිසි වැඩක් උන්නෑ , ආර්.එම්.වී එකට ගිහිල්ලා තග දැම්මා , හමුදාව දැම්මා ,හැමතැනටම හමුදාව දැම්මා කෝ වැඩක් උනාද නෑ . බෛයො ඉතින් හුලගටත් අහුවෙන හින්දා මේ වගේ පොර ටෝක් දාපූ ගමන් රෙස්පෙක්ට් ගාගන තප්පුලනවා ඒ උන්ගේ වහල් කම , එත් දැන් රටේ බහුතරයක් මේවගේ පම්පෝරී වලට අහුවෙන ප්රවනතාවය අඩුයි.