රේගුවේ සියළුම නිලධාරින් ඉවත් කරන බව ජනාධිපති කියයි..

January 24, 2021 at 12:02 am | lanka C news

රේගු දෙපාර්තමේන්තුව මෙරට විශාලතම දූෂණ චෝදනා එල්ල වන තැනක් බව බවත් එම චෝදනා බොහෝ ඒවා ඇත්ත බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

තමන් ඒ හේතුවෙන් එහි ප්‍රධාන තනතුරට හමුදා නිලධාරියෙක් පත් කළ නමුත් ඉදිරියේදී දරුණු තීරණ ගන්න සිදුවන බවත් ඒ මහතා පැවසීය.

රේගුවේ සියලුම නිලධාරීන් ඉවත් කිරීමට සිදු වුවහොත් තමන් එය සිදුකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

කළුතර වලල්ලාවිට දී පැවති ගම සමග පිළිසදර වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

37,766 views

22 Comments to “රේගුවේ සියළුම නිලධාරින් ඉවත් කරන බව ජනාධිපති කියයි..”

  1. B4 UNP now Gota says:

    V. Good!

  2. Saman K says:

    Very true …. and it applies to politicians too 🤣🤣🤣

  3. Darshana abayakoon says:

    අනේ ස තව හිනා යන කතාවක් කියන්නකො…

  4. නිරීක්ෂකයා says:

    පිටකොටුවේ පළමු හරස් වීදීය – දෙවන හරස්වීදිය සහ හරස් පාරවල් දෙපස තිබෙන සියලු ව්‍යාපාර ගොඩ නැගුනේ ඔය දූෂිත රේගු නිලධාරීන් නිසයි. හෙට්ටිවීදිය ගොඩනැගුනේ සහ ස්වර්ණමහල් ඒ තරගයෙන් පරාජය කරන ලැබුවේත් ඔය කියන රේගු නිලධාරීන් විසින් නිසි පරිදි වගකීම් ඉටු නොකළ නිසයි

    රටක සංචිත වලින් අංක 1 විදේශ විනමය ඩොලර් සංචිත පාලනය අපෙන් ගිළිහිලා යැව්වේ සහ රත්‍රං සංචිත අපට අහිමි කළේ ඔය රේගුවේ දූෂිත නිලධාරීන්. මේ කියන කාරණා මූල්‍ය බුද්ධි අංශයට අදාල කාරණා.
    උන්ඩියල් කරමයත් මේ දූෂිත ක්‍රමය තුල ස්ථාපිත වුනා.

    • නිරිඉක්ෂක ගේ අප්පා says:

      ඔබ තුමා ඔය දේ නිරීක්ෂණය කරේ මොන පාට කන්නාඩියක් ගෙනද ?

      1) 2012 විනිමය නීති වෙනස් කරට පස්සේ foreigne exchange ලංකාවෙන් පිට තියාගන්න පුළුවන් බව දන්නවද
      2) Open Account ක්‍රමය නිසා බැංකු හරහා නැතිව ඉම්පෝර්ට් documents ගනුදෙනු කරන්න පුළුවන් කියල දන්නවද
      3) 2012 ඒ නීති ගෙන කොට මුදල් ඇමති කව්ද. මුදල් ලේකම් කව්ද කියල දන්නවද?
      4) රත්තරන් වලට tax නැහැ කියල දන්නවද?
      5 ) ස්වර්ණමහල් වලට උනේ එදිරිසිහ ල හොරා කාපු නිසා බව දන්නවද?
      6) එදිරිසිහ ල ETI එක හොරා කාලත් එළියේ එන්නේ මොකද කියල දන්නවද?

  5. බූරු පුතාණෝ සජියා says:

    ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න කැමතියි වගේ. හොඳයි හොඳයි ඔහොම යං.

  6. පොඩි එකා says:

    අනිවාරියෙං ඔය දූසිත නිලදාරියො අයිං කෙරලා සේර් මහින්ද ගෙ බඩගිනි සෙට් එකක් දායි, “ඕං කාපල්ලා ඉතුරු අවුරුදු හතරෙ” කියලා.

  7. Suranjan says:

    👍👍👍👍👍

  8. Rama says:

    Janapaty tumani.. Oka noweyi attha…hamadama oya prashnaya tibuna.. namuth me welawe karanne naganahira jatiya indiyawata denna hadanne siyalu denawa as karala..eka le wilak weyi.. anduwe awasanayath etenayi

  9. Sira says:

    Only talks no action.

  10. Nandasoma Suriyaarachchi says:

    ඉවත් කිරීම පමණක්, හොරකමට දඬුවම නොවේ……!
    හොරුන්ට දැඩි දඬුවම් දිිය යුතුයි……!!

Main News