රේගුව රාජසන්තක කල ඩොලර් තොගයක් මහින්දගේ නියෝගයෙන් මුදා හැරලා..

November 27, 2018 at 12:00 pm | lanka C news
රේගුව රාජසන්තක කල ඩොලර් තොගයක් මහින්දගේ නියෝගයෙන් මුදා හැරලා..

ශ‍්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද ඩොලර් 53,455ක මුදලක් මහින්ද රාජපක්ෂ මුදල් ඇමති විසින් මුදාහැර ඇති බව දැක්වෙන ලිපියක් මේ වන විට සමාජ ජාලාවන්හි හුවමාරු වෙයි.

මෙම ලිපිය සම්බන්දයෙන් කල විමසීමේදී රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා දචහන් කලේ මෙම මුදා හැරීම කර ඇත්තේ රේගු පනතේ 164 වන වගන්තියේ ප්‍රතිපාදනවලට අනුව බවයි.

රාජසන්තක කිරීමක් ගැන ඔුනෑම පුද්ගලයෙකුට මුදල් අමාත්‍යවරයාට අභියාචනා කල හැකි බවත් අදාළ පුද්ගලයා කරන ලද අභියාචනයක් මත මුදල මුදා හැර ඇති බවත් ඔහු සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

හිටපු මුදල් ඇමති මංගල සමරවීර විසින්ද මේ ආකාරයේම මුදලක් නිදහස් කල ලිපියක්ද පහතින් දැක්වෙයි.

37 views

20 Comments to “රේගුව රාජසන්තක කල ඩොලර් තොගයක් මහින්දගේ නියෝගයෙන් මුදා හැරලා..”

  1. Ko ananda says:

    Appachige puka hodana wathurath ude dawal hawa bona wahal apita samanalayo epamayi. Ape hamuduru batto innawane ewadeta.ko

Main News