රේනද සිල්වා කල්යල් බලා තිතට ඇණේ ගහයි.. දිනවන්නා වැට පැන්න ගමන් රන්ජන්-හිරුණිකා ඇදිවත පිටින් මහ පාරට..

January 23, 2020 at 10:32 pm | lanka C news
රේනද සිල්වා කල්යල් බලා තිතට ඇණේ ගහයි.. දිනවන්නා වැට පැන්න ගමන් රන්ජන්-හිරුණිකා ඇදිවත පිටින් මහ පාරට..

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක මහතාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අභියෝග කරයි.

තම කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

ජනතා ඡන්දයෙන් තේරී පත්වී ජනතා ප්‍රශ්න පසෙලකා අශෝභන ලෙස පාර්ලිමේන්තුව තුළ හැසිරෙමින් සිදුකළ ප්‍රකාශ දැඩි පිළිකුළෙන් යුතුව බැහැර කරන බවද රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කරයි.

කාඩ්බෝඩ් වීරයන් ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කිරීමෙන් වැළකී හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ කරන ලෙස ඔහු මන්ත්‍රීවරුන් දෙපළට අභියෝග කරයි.

කිසිඳු සොයා බැලීමකින් තොරව එම සාවද්‍ය ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය නාලිකා වලට එරෙහිව තම කීර්තිනාමයට සිදුකළ හානිය සඳහා රුපියල් බිලියනක වන්දි ඉල්ලා මේ වන විටත් එන්තරවාසි යොමුකළ බවද රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කරයි.

“කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සාවද්‍ය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි. හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසත් එලෙස ප්‍රකාශ නිකුත් කළ සැණින් තම කීර්තිනායමට සිදුකරන හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණදී බිලියන ගණනක වන්දියක් ගෙවීමට සූදානම් වන ලෙසත් අභියෝග කරනවා” යැයි ඔහු සඳහන් කරයි.

– ada

53 views

33 Comments to “රේනද සිල්වා කල්යල් බලා තිතට ඇණේ ගහයි.. දිනවන්නා වැට පැන්න ගමන් රන්ජන්-හිරුණිකා ඇදිවත පිටින් මහ පාරට..”

  1. WMFernando says:

    Whoever uses parliamentary privileges for there personal grudges and lying should be condemned. We have observed this trend for sometime which should be stopped for better debate in common issues.

    • Sumith says:

      රේනෝ සිල්වා මහතානනි, අද උත්තරීතර පාර්ලිමේන්තුවට අවස්‍යව ඇත්තේ හිරුනිකා වැනි තුට්ටු දෙකේ මුඩුක්කු වට්ටි අම්මලා වත් ගොන්ජා වගේ අට පාස් නූගත් සල්ලාලයන් නොව ඔබ වැනි නිහතමානි රටට සේවයක් කරන සම්බාවනීය වචනයේ පරිසමප්තියෙන්ම කීර්තිමත් මහත්වරුන්.

      • කුඩ්ඩෙකුට කඩේ යන කමෙන්ට් කාරයො රැල. නුඹලා හැම එකෙකුගේම පවුලේ කෙනෙක් මේ ව්‍යසනයට පත්වී කුඩ්ඩා වෙනුවෙන් කඩේ ගියවුන්ට පාඩමක් ඉගෙනගන්න ලැබේවා.

        • john the baptice says:

          @ දප්පුල
          හිරුනිකා කියන්නේ රටේ ප්‍රසිද්ද කුඩුකාරයකුගේ දුව බව උබට අමතක උනාද දප්පුල ….මේ ගෑණි දැන් බලේ පෙන්වන්නේ කුඩු වලින් සොයාගත් මුදල් තිබෙන නිසා …උබලා වගේ මීහරක් නිසයි අද කුඩු කාරියෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ දැන් ඉතින් මේ ගෑණි වනචර කතා අහමින් වින්දනයක් ලබනවා ද?ලැජ්ජයි බූරුවෝ ලැජ්ජයි

          • අනේ ගොං බූරුවෝ, හිරුණිකා කරන්නෙ මොනවද, හිරු කරන්නෙ මොනවද කියල අපි දන්නවා. දැන් හිරු එවුන් කුඩු ගේන්නෙම නැද්ද? අනික පෞද්ගලික හඬපට ප්‍රසිද්ධ මාධ්‍යයේ විකාශය කරන්නෙ මඩ ගහන්න නෙවෙයිද? නඩු අහල ඇපීල් කරල පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඒකමතිකව මරණ දඬුවම් දීපු කුඩ්ඩෙක් එලියට ගන්න දඟලන කාලකණ්ණින්ට උඩගෙඩි දෙන තොපිට හෙණම ගහනවා!

          • කුඩ්ඩන්ට කඩේ යන එක වීරකමක්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඒකමතිකව මරණ දඬුවම දීපු කුඩ්ඩෙක් එලිය⁣ට ගන්න අනියමින් සහය දෙන තොපි මොක්කුද? කාලකණ්ණි අවලම් හැත්ත.

  2. rambanda says:

    ජයවේවා ඔබතුමාට සහ ඔබේ කාර‍්‍යය මන්ඞලයට

    • Rata Wenuwen says:

      ගොන්ජා සමග දියවන්නාවේ බැස නාලා,
      නිකර් නෝනේ ලැබූ ආතල් හෙලි විලා,
      නැත ලජ්ජා බලු කට ඇගේ කොක් හඬලා,
      සබයේ ගරුත්වය ! වෙට්ට පේශි නැතිම කලා

      • @රට වෙනුවෙන්

        කුඩු සල්ලිවලට දෙකට නැමී
        “රට වෙනුවෙන්” කුඩු ගෙනෙමු අපී
        මුලුුු රට කුඩු පුරයක් වෙන දිනක යලී
        සව්දිය පුරමු අපි කුඩ්ඩන් සමග නිතී

    • සෝමෙ says:

      කුඩු සල්ලි හුරේ දානවා.

  3. damian says:

    පාර්ලිමේන්තුව තුල වූවද කෙනෙකුගේ පුද්ගලිකත්වය ඇදගෙන කරන, පාර්ලිමෙන්තුවට කිසිදු අදාලත්වයක් නැති ප්‍රකාශ වලට නීති මගින් කටයුතු කිරීමේ නිදහස මහජනතාවට ලැබිය යුතුය​.

  4. සිංහල බණ්ඩා says:

    නියමයි! මේ බොරුකාර, උද්ධච්ච, කටහැකර වට්ටි අම්මණ්ඩිට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි.

    • මුලු රටම කුඩුවලින් ස්වයංපෝෂිත වුනු දාට කාට කාටත් ඉබේම පාඩම් ලැබෙයි.කුඩ්ඩන්ටට කඩේ යන ගුඩ්ඩා

  5. අසික්කිත ජහපාලනයේ හෙලුව හිරුනිකර් සහ ගොංජා රඟදක්වයි. සමස්ථ කාන්තා ප්‍රජාවටම අපකීර්තියක් අත්පත් කර දුන් හිරුනිකර්ව වහාම පිස්සන් කොටුවට දක්කනු !

    • බබා says:

      කුඩුකාරයන් ආරක්ෂක අමාත්‍යාංශය අධීක්ෂණය කරන වැඩ කරන විරුවාගේ ඉන්න හිතෙන රට

  6. සියලු පංච ඉන්ද්‍රයන් පිනවමින් පව ඒකරාශි කර ගත් කොලොන්නාවේ කුඩු රැජින සියලු මහජනතාව මහ ප්‍රජාවවෙන් සැදුම් ලත් පාර්ලීමේන්තුව වෛරය නැමැති චණ්ඩ මාරුතයෙන් විනාශ කරන ලදී. නමුත් අපි කවුරුත් දන්නා ලංකා ප්‍රජාවට නන් අයුරින් සත්කාර කරන රේනද සිල්වා මැතිඳුන්ට කරන මේ අපහසය කඩිනමින් හිරුණිකට බොහෝම ඛේදණිය ලෙස පැමිණිම වැළැක්විය නොහැක.

    • නයනි says:

      එතකොට කුඩු රැජිනගෙ කුඩු වලට වඩා කුඩු රජාගෙ කුඩු කොලිටිද? කුඩ්ඩන්ට කඩේ යන කාලකණ්ණියා.

  7. True says:

    පාර්ලිමේන්තුව තවත් එක රඟමඩලක් බවට ගොංජා සහ කුඩුනිකර් ඔප්පු කර හමාරය. හිරු අධිපතිතුමන්ට මේ කරන අපහාසයට තොපිට ධර්මය අනුව පරිසං දිය යුතුය.

  8. kawinda says:

    samastha Sri Lanka mau warunta hirikithayak ethi karawana kathaa kiyana me geheni hithanne ekige katha walata hemoma appudi gahanawa kiyalai. me rasthiyaadukaara K9 bellawa ikmanin benda damanna katayuthu kala yuthui.

  9. samagiya says:

    ප්‍රවෘතියක් ………තම කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි. ……….. අපට තිබෙන එකම ප්‍රශ්ණය තමයි මෙරට සමිභාවනිය පුරවැසියන් අතර ඔබට එහෙම දෙයක් තියනවද ?????? යන්නය

    • ටකේ says:

      අනුන්ගෙ කිර්තිනාම හොයන කවුද උඹ?දවසෙ පඩියට කුලියට කොටන උඹට මොන කිර්තිනාමද? කුඩු සල්ලිවලට අනුන්ගෙ රෙදි හෝද හෝද හිටපන් පොන්නයා

  10. samagiya says:

    In a statement, he said legal action would be taken against the damage done to his reputation.
    The only problem we have is whether you have that kind of thing among the citizens of Sri Lanka

    • Patriotism says:

      Exactly. …. what kind of reputation he has and he needs. May be..His reputation is good for among Culprit Politicos or Bath kara Meeharak Also what is this Bullshit Channel and it presents nonsense events always. Whoever Ranja, he has already given strong facts to People to think something..

Main News