‘රේස් බයි රේස්’ තහනම් කරන යෝජනාව සම්මතයි..
January 11, 2021 at 12:00 pm | lanka C news
මොරටුව මහ නගර සභා බල ප්රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් නතර කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
ඒ අනුව 2021 වසරේ සිට එම ආයතන වලින් බදු අය කිරීම නතර කිරීමටද එම යෝජනාවේ සඳහන් විය.
නගර සභාවට එම යෝජනාව ගැන ඉදිරිපත් කර ඇත්තේ නගර සභාවේ නගරාධිපති සමන් ලාල්ල ප්රනාන්දු මහතා විසිනි.
මෙම යෝජනාවට විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය හිමිවිය.
ASSAYAGEN SOMETHING NETHEI ???
ඕක කරපු එක හොඳයි හැබැයි තිලංග ජන්දේදී විරුද්ධ කම් කරපු හින්දා දැන් කළේ ඇයි ඇයි මෙච්චර පරක්කු උනේ ?
මීළඟ සුමති ටෙලි සම්මානය මොරටුව නගර සභාවට?
Sri Lanka kiyanna ardha milecha rajyak
..lankava deshapaluvo okkoma set Vela