රේගුවේ අලූත් ලොක්කා පත් කලේ අපයි.. ඊට විරුද්ද වෙන්න වෘත්තීය සමිතිවලට බෑ..- මංගල

February 2, 2019 at 4:40 pm | lanka C news
රේගුවේ අලූත් ලොක්කා පත් කලේ අපයි.. ඊට විරුද්ද වෙන්න වෘත්තීය සමිතිවලට බෑ..- මංගල

ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල් පත්කර ඇත්තේ කැබිනට් තීන්දුවකින් බවත් එම තීන්දුවට විරුද්ද වීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නැති බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පවසා තිබේ.

ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ රේගු වෘත්තීය සමිති සමග මුදල් අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවකදීය.

රජයේ ප්‍රතිපත්තිය ඉදිරියට කරගෙන යා හැකි කාර්යක්ෂම පුද්ගලයන් ආයතන ප්‍රධානීන් ලෙස පත්කිරිම සදහා කැබිනට් මණ්ඩලයට බලය ඇතැයිද ඇමතිවරයා එහිදී පෙන්වා දී ඇත.

දැනට පත් කර ඇති වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමගින් රාජකාරි කටයුතු කරන ලෙසද ඇමතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා තිබේ.

ඇමතිවරයාගේ පැහැදිලිකිරීම් හා ඉල්ලීම් සියල්ල බැහැර කරමින් වෘත්තීය සමිති තව දුරටත් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ක‍්‍රියාත්මක කරමින් සිටී.

15,904 Viewers

14 Comments to “රේගුවේ අලූත් ලොක්කා පත් කලේ අපයි.. ඊට විරුද්ද වෙන්න වෘත්තීය සමිතිවලට බෑ..- මංගල”

  1. Sajith putha says:

    Seems to be another butterfly.

    • HOO ! says:

      මුදල් හා ජනමාධ්‍ය ගැන මේ ගොබිලට තියන දැනුම මොකද්ද ? ගෑනුන්ට ජංගි මැහුව මිසක අඩු තරමේ ජංගි විකුණන කඩයක් වත් කරලා තියෙනවද ?

  2. kawinda says:

    “API” kiyanne lokkanda newei.. oya kiyan “API” path kole api bawa amathaka karanna epa. trade union walata thiyen ayithiya handunanne nathi “API” karala balannakola.

  3. Dp says:

    හොරා කන මග ඇහිරෙනකොට මුන්ට පිස්සු තද වෙනවා හොරකම , කොමිස් ගැහිල්ල , බදු ගැහිල්ල, විකිණීම ඇරෙන්න මුන් කරන දෙයක් නෑ.

  4. නිහාල් සමරසිංහ says:

    තමුසේ අනුන්ගේ කාර්යක්ෂමතාව ගැන කතා කරනවා නමුත් තමුසෙත් තමුන්ගේ රාජකාරිය හරියට කරන්න දැනුමක් තියෙන උගත්කමක් තියෙන මිනිහෙක්ද ?තමුසෙත් තමුසෙගෙ ජොබ් එක ගැන දන්නේ නැති නිකම්ම නිකම් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් විතරයි නේද ?රටේම ආර්ථිකය අනලා දැන් මෙතන බයිලා කියනව .ඔය තනතුර බාරදීලා යනවා වුර්තිය දැනුමක් තියෙන මිනිසුන්ට කොරගන්න දීලා ගිහිලා අර ජාතික මෝස්‌තර මද්යස්තානේ සබාපති වෙනවා

  5. Nagasinha says:

    රජයේ ප්‍රතිපත්තිය කියල කිවුවේ……? UNP ඇමැතිලාගේ හොර බඩු ජාවාරමද?

  6. Kadiya says:

    නොදන්නා මුදල් ඇමතිකමක් කරන්න ගිහිල්ලා අවමන්ගලයා කොටේ කූන්ඥය ගලවගත්ත වඳුරාගේ තත්වයට පත්වෙලා. තට්ටේ ගාගත්තට බුධිමතෙක් වෙන්නේ නැහැ. ජංගි ඩිසයිනර් එතනින් උඩට එන්නේ නැහැ.

  7. desta says:

    ubala etaram lokkoda ponnaya rata kewa ara jvp tna slmc ballo ekka thopi makabewennedda ikmanata thopi dakinakota wamanya yanawa

  8. බන්ඩා says:

    සමනලසෙට් එකන රේගුවෙන් පන්නල ගහන ගැහිල්ල පැත්තක තියමු. යහපාලන වසර හතරට තොපි බලාගාර කීයත් හැදුවද? බින්දුවය්. ඔන්න දැන් හැමදාම රෑට ලයිට් කපනවා. මේ යන විදිහට වැඩිකල් යන්න ඉස්සෙල්ලා දවසෙ බාගයක්ම ලයිට් නපාවි.

  9. siri says:

    muwa dakkama hirikithe ba, aarthikaya kana mosthara karaya.

  10. ඒකත් එහෙමද? එතකොට රේගුවේ බදු පන්නන්නේ ඔයාලාමද? says:

    ඒකත් එහෙමද? එතකොට රේගුවේ බදු පන්නන්නේ ඔයාලාමද? අපේ දෙය්යෝ සාක්කි. අරු මහා බැංකුව කැඩුවා. මූ රේගුවත් මහා දවල් කඩනවාද? ජයම්පතියා රට කලා විකුනනනවා. අම්මට හුඩු.අපට මුකුත් නෑ. කැබිනට්ටුවට විතරයි.

  11. Richmond from Canada says:

    Mangala, you should understand you are not doing the right thing for the people of our counyry. If you continue like this, please be ready to answer the public at the next elections.

  12. Nadeesha says:

    Sri Lankan Universities are now full of jokers. That is why they do not make any sounds on any bad activities of illiterate politicos.

  13. desta says:

    maha benkuwa keduwe lokuma horath e set ekath ROYAL college TALAHENA SAMPATH BANK eke loku horakamath kale maneger MANOJ RODRIGO ROYAL college ei news walata enne netthe mangalyo JVP ballani thopi kata arinne passa pettenda

Main News