රේගුව, දේශීය ආදායම්, සුරාබදු දෙපාර්තමේන්තු පුද්ගලීකරණය කරයි..

June 21, 2017 at 11:20 am | lanka C news
රේගුව, දේශීය ආදායම්, සුරාබදු දෙපාර්තමේන්තු පුද්ගලීකරණය කරයි..

රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේහීය ආදායම් දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇති බවට පාර්ලිමේන්තකු මන්ත‍්‍රී බන්දුල ගුණවර්දන මහතා චෝදනා කරයි.

ඉදිරියේදී ඉදිරිපත් කරන බව කියන නව බදු පනතින් ඒ බව හෙලිවනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

නව බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සත් දිනක් ඇතුලත ඊට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවද ඔහු එහිදී පැවසීය.

75 views

6 Comments to “රේගුව, දේශීය ආදායම්, සුරාබදු දෙපාර්තමේන්තු පුද්ගලීකරණය කරයි..”

  1. Dickie Bird says:

    Aney !!!!!!!!!!!!!!!!!!

    Ape niwasath wesiyoth samaga පුද්ගලීකරණය karannako.

    • Jonaa'S Brother says:

      අපේ පාර්ලිමේන්තුවත් මැති ඇමැතීන් සමග පුද්ගළීකරණය කලොත් නරකද.

      • Jonaa'S Brother says:

        හැබැයි මගේ ජෝන් අයියට පෙති බිස්නස් එක කරගාන්න ඉඩදෙන්න ඕනෙ, ඒක නැතිවුනොත් අන්තක්පුරෙ කාන්තාවන්ගෙන් ලෙඩේ තමයි

  2. Gamini says:

    Bandula ne Kiyanne!! 😂
    Bandula kawadada eththa kiwwe!!!

  3. ,appaya says:

    Bandula kiyapu boruwak kiyapan karamaya

  4. parliament jokes says:

    Issarath reguwata atha thibba ayata unhiti than ahimi una. Me langadi Ravitath mudal amathi kama nathi una.
    Idiriyedith reguwata atha thibboth unhiti than ahimi wenawa sikurui.

Main News