රේගු වර්ජනය නිසා පිටකොටුවේ තොග වෙලදුන් හර්තාල්.. අත්‍යවශ්‍ය ආහාර හිගයක්..

February 3, 2019 at 4:40 pm | lanka C news
රේගු වර්ජනය නිසා පිටකොටුවේ තොග වෙලදුන් හර්තාල්.. අත්‍යවශ්‍ය ආහාර හිගයක්..

පිටකොකොටුවේ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හා වෙලදුන් විසින් අගහරුවාදා දිනයේ හර්තාලයක් පැවැත්වීමට තීරණය කර ඇත.

රේගුව විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ වරායෙන් තම භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන්නේ යයි ඔවුන් චෝදනා කරති.

වරායේ රදවා තබා ගන්නා කාලයට අමතර ගෙවීමක් කිරීමටද තමනට සිදුව ඇති බවත් එය මුදලද එක් කිරීමට සිදුවන්නේ ඒවායේ විකිණුම් මිලට නිසා අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ඉහල යාමට ඉඩ ඇති බවද ඔවුන් කියති.

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට තුල හිගයක් ඇතිවීමට ඉඩක් ඇතැයිදය සංගමය වැඩි දුරටත් කියා සිටී.

28 views

4 Comments to “රේගු වර්ජනය නිසා පිටකොටුවේ තොග වෙලදුන් හර්තාල්.. අත්‍යවශ්‍ය ආහාර හිගයක්..”

  1. Saradiel says:

    මේ කාලකන්නි රජය පෙරලා දැමීමට එන අයවැය පැරදවීම අපේ එකම පැතුමයි

  2. desta says:

    me serama ranage kapati game mu mewa onakamin karawanne pita ratin badu genna dollar neha ekai

  3. Wharf Clerk says:

    The country has gone to dogs since the dogs have come to govern the country!

  4. david milibanda says:

    Haratal daala munta gedara yanna kiyapiyaw…… Nathinam hamadaama wedakata nathi hartal thama.
    Desha paaluwo, rajaya pananna hartal dapiyaw.

Main News