රේගු වැඩ නැවතී ඇත්තේ මාතර ඇමති නිසා…

February 4, 2019 at 4:40 pm | lanka C news
රේගු වැඩ නැවතී ඇත්තේ මාතර ඇමති නිසා…

රේගු වැඩ වර්ජනයට හේතුව මාතර දේශපාලඥයෙක් බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම කාන්ත බලමණ්ඩල අමතමිනි.

රේගුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් පස් දෙනෙකු මෙම වසර 04ක කාලය තුල ඉවත් කර ඇති බවත් එසේ කරන්නේ හොරකමට එරෙහි වන විට බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

85 views
Main News