රොඞ්නි වර්ණකුලත් කුණු සටනේ.. මහපාරට බැස විරෝධතා.. ආණ්ඩුවට රිදෙන්නම කියයි..

April 22, 2017 at 2:10 pm | lanka C news
රොඞ්නි වර්ණකුලත් කුණු සටනේ.. මහපාරට බැස විරෝධතා.. ආණ්ඩුවට රිදෙන්නම කියයි..

කොළඹ නගරයේ එකතුවන කැලිකසල මුතුරාජවෙල බෝපිටිය ප‍්‍රදේශයට බැහැර කිරීමට විරෝධය පාමින් පැවති විරෝධතාවයට ප‍්‍රවීණ රංගන ශිල්පී රොඞ්නි වර්ණකුල මහතාද එක්විය.

එහිදී මාධ්‍ය වෙත ඔහු මෙසේ අදහස් පල කලේය.

75 views
Main News