රොටිය ඇටකුණා වූ හැටි මං කියන්නම්.. දින 100 ලොකුම වරදක්… සෝපිත හිමි සමරු උලෙලට අනාරාධිපතිව ආ ජනපති මෛත‍්‍රි ප‍්‍රසිද්ධියේ එජාපය පට්ටා ගහයි..[Video]

May 30, 2018 at 10:29 pm | lanka C news
රොටිය ඇටකුණා වූ හැටි මං කියන්නම්.. දින 100 ලොකුම වරදක්…  සෝපිත හිමි සමරු උලෙලට අනාරාධිපතිව  ආ ජනපති මෛත‍්‍රි ප‍්‍රසිද්ධියේ එජාපය පට්ටා ගහයි..[Video]

එක්සත් ජාතික පක්‍ෂයට හා එහි නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉලක්ක කරමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද දිනයේ දැඩි විවේචනයක් එල්ල කරනු ලැබීය.

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේදී පැවති ගුණ සමරු උත්සවය අමතමින් ජනාදිපතිවරයා මෙසේ දැඩි අදහස් පල කලේය.

එම උත්සවයට තමනට ආරාධනාවක් නොතිබූ බවත් කී ජනාධිපතිවරයා කියා සිටියේ මෙම උත්සවයට තමනට කිසිවෙකු ආරාධනා නොකල බවත් පදනම් ආයතනයේ සභාපතිවරයාට අමතා තමන් මේ ගැන දැනගත් බවත්ය.

රටේ අනෙක් දේවල් සිදු වන්නේද එසේ යයිද කී ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්‍ෂකයා ලෙස යොදා ගත්තේ ඉදිරිපත් වන්නට කෙනෙක් නොසිටි නිසා බවත් එය ජයගත් පසු සුදු කල දින 100 වැඩසටහන සකස් කලේ කවුරුන්දැයි තමන් නොදන්නා බවත් එම වැඩසටහන ලොකුම වැරැද්දක් බවත් කීය.

‘ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය මං බාරගත්තට පස්සෙ තමයි රොටිය ඇටකුණා වුනේ කියල කිවුව. රොටිය ඇටකුණා වුණ හැටියි කන්න බැරිව කර වුනු හැටියි හොදට මට කියන්න පුළුවන් මාත් එක්ක සංවාදයකට එනවනං’ යයිද කී ජනාධිපතිවරයා එජාප පාර්ශවය ඉලක්ක කරමින් දැඩි විවේචන ගණනාවක්ම එල්ල කලේය.

64 views

54 Comments to “රොටිය ඇටකුණා වූ හැටි මං කියන්නම්.. දින 100 ලොකුම වරදක්… සෝපිත හිමි සමරු උලෙලට අනාරාධිපතිව ආ ජනපති මෛත‍්‍රි ප‍්‍රසිද්ධියේ එජාපය පට්ටා ගහයි..[Video]”

  1. Giuldford vijitha boteju says:

    Meyage wenena katha nisa 16 ye kalliyath anagaththa wage mata hithenne

  2. desappriya says:

    while i would say most successful president was Mr. DB Wijethunga in the country, this is the most weakest president in the country. ah aha ha ah a

  3. Love nature says:

    සිරිසේන දැන් සිටින්නේ පිදුරු ගහේ හෝ එල්ලී තමා හසුවන්නට නියමිත ජනතා අප්‍රසාදයේ සැඩ පහරින් ගොඩ එන්නට දඟලමිනි.

  4. Mr. President thamusegey නැට්ටෙ ඉඳන් ගොම.paraya …… .palayan gihlla galak bellay gataghagana panapa guuuu walakata.

  5. Sarath says:

    He by forced and went for this 76th Birthday, no one invited him, because no one don’t like him to invite for any function. You are the man who said to Mahinda- Mahinda Rajaa , You the man who introduced Mahinda is MAHARAJA

  6. shantha kuru says:

    me gon harak rela arabiye hiyanam – munwa gal gahala maranawa

  7. අය්යෝ සිරිසේන..අය්යෝ සිරිසේන says:

    අය්යෝ සිරිසේන..අය්යෝ සිරිසේන
    අය්යෝ සිරිසේන..අය්යෝ සිරිසේන
    අය්යෝ සිරිසේන..අය්යෝ සිරිසේන
    ලබ්බත් කුණු වෙලා අය්යෝ සිරිසේන.

  8. udeni says:

    තමන්ගේ රටේ ජනාධිපතිට කතා කරන්න දන්නේ නැති,මිනිසුන් ඉන්න රටකට හරි යයිද?ප්‍රශ්නයක් දිහා බලනකොට ප්‍රශ්නය ඇතුලේ ඉදන් නැතුව,ප්‍රශ්නය පිට ඉඳන් බලන්න ඕන.එදා හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාට මිනිස්සු බැන්නා.ඒත් අද මිනිස්සු ඒ මනුස්සයාගේ ගුණ කියනවා.රට ඉතුරු වෙලා තියෙන්නේ ඒ මනුස්සයා නිසා කියලා.
    කවද හරි දවසක ඒ වගේම මේ මනුස්සයා ගැන කියයි. අඩුම තරමෙ,ගැට ගහලා තියන්ඩ ඕනේ උඹලගේ ගොන් හරක්ට… ජනපති කෙනෙකුට බනින්න නිදහස දුන්න එකට වත්.පක්ෂ පාට අයින් කරලා තමන්ගේ රට ගැන හිතන්න.නැතිනම් අපේ රටට අනාගතයක් නෑ.මෙයා ඉන්න තැනට වෙන කෙනෙක් ආවොත් බලන්නේ පුද්ගලික වාසිය විතරයි
    .හිතන් හිටියට රටට ලැබෙන දෙයක් නම් නැහැ.මේ මනුස්සයා රටට වැඩක් කළා ද නැද්ද කියලා එකිනෙක හිතලා බලන්න.මෙයාගේ කතාවේ සරලම තේරුම,මෙයාව කවුරුහරි බලෙන් හසුරවන්න බලනවා කියන එක.ඒත් ඒකට මෙයා ලොකු ප්‍රතිරෝධයක් දක්වනවා කියන එක.ලංකා දේශපාලනය කියලා කියන්නේ ව්‍යාපාරයක්.මුදල් බලය, දේශපාලන බලය,
    මැර බලය.ඔය හැමදේම එකිනෙකට යා වෙලා තියෙන්නේ.හැබැයි මෙයාගෙ ඒ දේ පේන්නේ නෑ.හැබැයි හිටපු කට්ටිය,නැවත බලයට ගෙන දගලන කට්ටිය යන්නේ මේ තුන ආයෙ එකතු කරන්න.නැතුව උඹලා හිතනවා වගේ රට ආදරයට නම් නොවේ.පුලුවන්නම් ඒ ටිකවත් තේරුම් අරන්,අප රටේ ජනාධිපතිට මඩ ගහන්න එපා.එයාගෙ මොන වැරැද්ද තිබ්බත්
    එයා තමයි අපේ රටේ ජනාධිපති.

    • බබා says:

      මෙයා බබෙක් නෙවෙයි හසුරුවන්න. මෙයාව හසුරුවන්නෙ මෙයාගෙම පවුලෙ අය.රට හෝ රටේ අනාගතය, පවතින දේශපාලනය ගැන අබමල් රේනුවක දැක්මක් නෑ. ගානක් කපාගෙන පගාවක් අරගෙන පුලුවන්තරම් හම්බකරගැනීම තමයි අරමුන. මොකා මොනවා කීවත් විධායක බලයත් එක්ක කොන්ද පන තියෙන කෙනෙකුට තනියම හරි රටට යමක් කලෑකි.වහෙන් ඔරෝ හතරවටේ වනන්නෙ නැතිව එකෙක් දෙන්නෙක් අයින් කරල හරි වැඩක් කරනවනම් බැරි කමක් නෑනෙ. හාමුදුරුවෝ මූනටම බැන්නහම මල පැන්නා.නැතිව ගතයුතු දෙයක්මේ කතාවෙ තියෙනවද?

Main News