රොබරි අමිල හිමියන් ගණිකා ඇසුරේ.. [Video]
December 1, 2018 at 3:00 pm | lanka C news![රොබරි අමිල හිමියන් ගණිකා ඇසුරේ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/01/prost.jpg)
රොබරි අමිල හිමියන් ගණිකා ඇසුරු කරන්නෙකු බවට කොළඹදී පැවතා මාධ්‍ය හමුවකදී චෝදනා එල්ල විය.
තම හොරකම් වංචා එලිවීම වැලැක්වීම සදහා රනිල් වික්‍රමසිංහ යලි අගමැති කරවීමට වෙහෙස වන්නේ යයිද එහිදී සදහන් කලහ.
ඉතින් ආධාර ඉල්ලන්න ඕනෑම කෙනෙකුට පුළුවන්නේ ? ආධාර දුන්න සමාගමනේ වැරදියට වවුචර් ලියලා තියෙන්නේ ? නඩු දාන්න ඕනා සමාගමට විරුද්ධව මිසක් අමිල හාමුදුරුවන්ට නෙවෙයි.
අර සමාගමෙන් මිලියන 500 ක් හොරකම් කල හිටපු ජනාධිපතිගේ ලේකම් ගැනත් මොනවා හරි කිව්වා නම් හොඳයිනේ ?