රොයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දීම වෙනුවෙන් මෛත‍්‍රීට කෝටි පහක්.. රතන හිමිට කෝටි තුනක්..

November 9, 2020 at 12:01 am | lanka C news
රොයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දීම වෙනුවෙන් මෛත‍්‍රීට කෝටි පහක්.. රතන හිමිට කෝටි තුනක්..

රෝයල් පාක් ඝාතනයේ වැරදිකරුට ජනාධිපති සමාව ලබා දීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් කෝටි පහක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට කෝටි තුනක මුදලක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

ජනාධිපති සමාව ලැබූ අදාළ පුද්ගලයා ඉක්මනින්ම රටින් පළා ගොස් අතුරුදහන් වී ඇතැයි ද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

140,414 views

37 Comments to “රොයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දීම වෙනුවෙන් මෛත‍්‍රීට කෝටි පහක්.. රතන හිමිට කෝටි තුනක්..”

  1. RITIGALA says:

    gonja ta kiyak dunnada danna.. call karanna…

  2. Chamara says:

    රන්ජන් ව පිස්සෙක් කියල comments දාන සමහර නාමල්ගෙන් , බැසිල් ගෙන් බත් කන බැලයෝ ඉන්නවා.ඔවුන් හදන්නේ මේ තිත්ත ඇත්ත ජනතාවගෙන් හංගන්න.
    රන්ජන් විතරයි මෙවැනි දේවල් බය නැතිව කෙලින් කතා කරන ලංකාවේ සිටින එකම දේශපාලනඤ්යා . එකයි ඔහු තවමත් මහජන චන්දයෙන් පාර්ලිමේන්තුවේ ඉන්නේ.හිතාදර රන්ජන් , ඔබට අපගේ ගෞරවාන්විත ආචාරය.මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ මෙම vedio සම්පුර්ණ එක you tube හි නරඹන ලෙසයි.

    • අනුර says:

      Oya kiyana un dennath gonja ekkama eka anduwene hitiye. Ekale kiuwe naththe mokada ? Chamara ubath gonjata pupa dunnada.

    • Covid18+ says:

      හම්මෝ රන්ජා නේ කියන්නෙ. අපි ඇහුවනේ මෑන්ගෙ සැමට සාධාරණ හඬ පට LOL

  3. බූරු පුතානෝ සජීයා says:

    අඩෝ ගොංජා අපේ රතන හිමි වැනි ගව්‍රවනීය මහා සන්ගරත්නයට අපහාස නොකරනු. තෝ ආනන්තරීය පාපකර්මයක් කර ගත්තෙ. අපාය නියතයි

    • Nuwan says:

      ඉස්සල්ලා බුද්ධාගම ඉගෙනගනින්..ආනන්තරීය පාපකර්ම මොනවද දන්නෙ නැති බුජ්ජාගමේ එකෙක් උඹ නම්

Main News