රොෂාන් මහානාමට ගුවන් තොටුපලේදී කරදරයක්…

February 10, 2022 at 2:10 pm | lanka C news
රොෂාන් මහානාමට ගුවන් තොටුපලේදී කරදරයක්…

කටුනායක ගුවන්තොටුපොළේ දී තමන්ට අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට සිදු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක විනිශ්චය කටයුතු සඳහා තමන් විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපල ගිය අවස්ථාවේ මෙම තත්ත්වයට මුහුණ දුන් බවයි.

දීර්ඝ විස්තරයක් සහිත අදාල සටහන මගින් ඔහු පවසන්නේ තමන්ට අවශ්‍ය වන්නේ මේ පිළිබඳ දැනුවත් කිරීම පමණක් බවත් ඉදිරියේදී මෙම ගැටළු නිවැරදි කරනු ඇති බවට බලාපොරොත්තු වන බවත්ය.

එම සම්පූර්ණ සටහන මෙසේය.

—-

I had to face an unfortunate incident at BIA, before travelling to Pakistan to officiate in the PSL 2022.
Despite having all 3 doses of an approved vaccination, I faced much difficulty in clearing security to board the flight.

I received my 1st vaccination in Sri Lanka. When it was time for me to receive my 2nd and 3rd vaccinations, I was in the UK due to some family commitments. Since we were advised by the UN to get our vaccinations on time, I took my 2nd and 3rd vaccinations in the UK.

Having been responsible and taking the vaccinations on time did not necessarily help me, as the health authority in Sri Lanka refused to issue me the full vaccination certificate as I had not taken the 2nd and 3rd vaccines in Sri Lanka.

Many individuals are travelling around the world, especially international students, and it is mandatory to receive the full dose of an approved vaccination to travel, regardless of where it was taken.

I believe our authorities need to take better steps in mitigating these sort of issues, so that people do not have to face such difficulties and be rendered helpless.

I only want to raise awareness on this matter and I hope the relevant authorities in Sri Lanka will rectify these issues in the not so distant future 🙏🏻

159,437 views

39 Comments to “රොෂාන් මහානාමට ගුවන් තොටුපලේදී කරදරයක්…”

  1. Gemunusiri says:

    මමත් vacine තුන ගත්තෙ රටවල් තුනකින් . පලවෙනි එක ඔමාන්. දෙක ලංකාවෙ . තුන්වෙනි එක ඇමරිඇමරිකාවෙන් . සහතික තුනක තියෙන්නෙ . ලංකාවට එන දවසට මොනව වෙයිද දන්නෙ නෑ.
    මෙිකට නිසි විසදුමක් ලැබුණොත් අපිව දැනුවත් කරන්න

  2. වැලේ වැල් නැති වල් ජෝන් says:

    ඔච්චර වැල් වටාරම් ඕන නැහැ. ලෝකේ කොහේ vaccination කරත් ඒ ගැන අදාල රටෙන් සහතිකයක් ගන්න පුළුවන්. ලංකාවේ ඕනම කෙනෙකුට අදාල MOH කරයාලය ට ගිහින් අයදුම් කරාම ඒ වෙලාවෙම certificate එක නිකුත් කරනවා. ඊට අවශ්‍ය vaccination card හෝ අදාල entry එක ගෙනියන්න ඕන තමන්ගේ passport එකත් එක්ක.
    මූ ලෝකෙට අවවාද දෙන්න කලින් රටේ නීතිය කියවල ඉන්න ඕන. Airport එකේ ඉන්න නිලධාරීන් කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන එක විතරයි.

    • Raj says:

      Hey John.. (may be “Gon John”)

      First read the note carefully till the end.,
      He mentioned that local authorities did not issue him such a certificate
      -Raj

  3. Sandu says:

    Airport eke wada karanne amuma amu harak relak. Covid enna kalinuth ohoma thama. matanam ona tharam athdakeem thiyenawa.

  4. gy says:

    ලොකු අයට කරදරයක් වුනොත් විතරයිනේ ක්‍රියාත්මක වෙන්නේ, 2005 රෝයල් park එකේ සිද්ධියෙන් පස්සේ තරු හෝටල්වල නීතිවිරෝධී මත්පැන් වටලන්න මතක් වුනා වගේ

  5. Dulmina says:

    එයාගෙ පුරස්නේ ඉංගිරිසියෙන් කොටල තියෙන්නේ ජාත්‍යන්තර විසදුමක් බලාපොරොත්තුවෙන්ද , ලංකාවෙන් විසදුමක් බලාපොරොත්තුවෙන් ?
    අනික සිංහල විතරක්ම දන්න අය මෙයාට මැච් වෙන්නේ නෑ කියල හිතෙන වාත අමාරුවකුත් මෙයාට තියනව වගේ.
    ගම්බද මිනිස්සු අපරාදෙ මේ වගේ අපතයෝ සෙල්ලං කරන මැච් බලන්නේ.
    ඉංගිරිසි පුළුවන් උනාට නාලන්ද කොලීජියට ගියාට, ෂුවර් එකටම අටවත් පාස් නැතිව ඇති.

  6. Dulmina says:

    එයාගෙ පුරස්නේ ඉංගිරිසියෙන් කොටල තියෙන්නේ ජාත්‍යන්තර විසදුමක් බලාපොරොත්තුවෙන්ද , ලංකාවෙන් විසදුමක් බලාපොරොත්තුවෙන්ද ?
    අනික සිංහල විතරක්ම දන්න අය මෙයාට මැච් වෙන්නේ නෑ කියල හිතෙන වාත අමාරුවකුත් මෙයාට තියනව වගේ.
    ගම්බද මිනිස්සු අපරාදෙ මේ වගේ අපතයෝ සෙල්ලං කරන මැච් බලන්නේ.
    ඉංගිරිසි පුළුවන් උනාට නාලන්ද කොලීජියට ගියාට, ෂුවර් එකටම අටවත් පාස් නැතිව ඇති.

  7. Dulmina says:

    එයාගෙ පුරස්නේ ඉංගිරිසියෙන් කොටල තියෙන්නේ ජාත්‍යන්තර විසදුමක් බලාපොරොත්තුවෙන්ද , ලංකාවෙන් විසදුමක් බලාපොරොත්තුවෙන්ද ?
    අනික සිංහල විතරක්ම දන්න අය මෙයාට මැච් වෙන්නේ නෑ කියල හිතෙන වාත අමාරුවකුත් මෙයාට තියනව වගේ.
    ගම්බද මිනිස්සු අපරාදෙ , කාලේ නාස්ති කරගෙන මේ වගේ අපතයෝ සෙල්ලං කරන මැච් බලන්නේ.
    ඉංගිරිසි පුළුවන් උනාට නාලන්ද කොලීජියට ගියාට, ෂුවර් එකටම අටවත් පාස් නැතිව ඇති.

Main News