රොෂාන් මහානාමට ගුවන් තොටුපලේදී කරදරයක්…

February 10, 2022 at 2:10 pm | lanka C news
රොෂාන් මහානාමට ගුවන් තොටුපලේදී කරදරයක්…

කටුනායක ගුවන්තොටුපොළේ දී තමන්ට අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට සිදු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක විනිශ්චය කටයුතු සඳහා තමන් විදේශගතවීමට කටුනායක ගුවන්තොටුපල ගිය අවස්ථාවේ මෙම තත්ත්වයට මුහුණ දුන් බවයි.

දීර්ඝ විස්තරයක් සහිත අදාල සටහන මගින් ඔහු පවසන්නේ තමන්ට අවශ්‍ය වන්නේ මේ පිළිබඳ දැනුවත් කිරීම පමණක් බවත් ඉදිරියේදී මෙම ගැටළු නිවැරදි කරනු ඇති බවට බලාපොරොත්තු වන බවත්ය.

එම සම්පූර්ණ සටහන මෙසේය.

—-

I had to face an unfortunate incident at BIA, before travelling to Pakistan to officiate in the PSL 2022.
Despite having all 3 doses of an approved vaccination, I faced much difficulty in clearing security to board the flight.

I received my 1st vaccination in Sri Lanka. When it was time for me to receive my 2nd and 3rd vaccinations, I was in the UK due to some family commitments. Since we were advised by the UN to get our vaccinations on time, I took my 2nd and 3rd vaccinations in the UK.

Having been responsible and taking the vaccinations on time did not necessarily help me, as the health authority in Sri Lanka refused to issue me the full vaccination certificate as I had not taken the 2nd and 3rd vaccines in Sri Lanka.

Many individuals are travelling around the world, especially international students, and it is mandatory to receive the full dose of an approved vaccination to travel, regardless of where it was taken.

I believe our authorities need to take better steps in mitigating these sort of issues, so that people do not have to face such difficulties and be rendered helpless.

I only want to raise awareness on this matter and I hope the relevant authorities in Sri Lanka will rectify these issues in the not so distant future 🙏🏻

159,610 views

39 Comments to “රොෂාන් මහානාමට ගුවන් තොටුපලේදී කරදරයක්…”

  1. Sri Nimal Padmakumara says:

    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. මං පළමු හා දෙවන එන්නත් දෙක ලංකාවේදි ලබා ගත්තා. එහෙත් බූස්ටරය ගන්න වුණේ ඕස්ට්‍රේලියාවෙදි. පස්සෙ මෙහෙ ඕස්ට්‍රේලියානු බලධාරින්ගෙන් ඒ ගැන සහතිකයක් ඉල්ලා සිටියා. පීආර් හෝ සිටිසන් නොවුනත් ඕස්ට්‍රේලියාව ඇතුළේ විසිටර්ස් ලා විදියට ඉන්න අයටත් අදාල කොවිඩ් එන්නත් ලබාදෙන්න මෙන්ම පීසීආර් පරීක්ෂණ කරන්නත් මෙහේ නොමිලේම අවස්ථාව සළසා දී තියෙනවා. මගේ ඉල්ලීම අනුව ඔවුන් මටත්, බිරිඳටත් අදාල සහතික තැපෑලෙන් එවුවා. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒවා ලංකාවේ බලධාරින් පිළිගනීද කියලා..)

  2. Sura says:

    It is really sad to see and hear these kind of news from Sri Lanka. Actually I feel that now there’s no Sri Lanka instead of Sir Lanka.

    • John says:

      What a stupid comment. Its just an administration issue. Roshan had not mentioned whether he filled the online forms before the trip. The officers need to setup a method to verify vaccine certificates of other countries. The best thing is to setup a rule that the individual inform BIA /relevant authorities of the vaccination certification from foreign country beforehand. Its not an easy job because with limited working conditions, setting up a process to inquire from one country and respond to inquiries from other countries via email not easy. Or embassies must be maintaining updated lists. With tons of problems, they will definitely be address as per priority and no. of heads effected. With outline drafted for verifying vaccination when entering Public places, such solutions could still be on the way. Similar idiots were barking for total lockdown of country following their leader’s voice some time back. Now all have realised that such lockdown is ineffective. SL Govt. realised this immediately after the first lockdown. NZ Govt. was the last to realise this. Bringing political glass to such matter is typical low class nature of frogs in the well.

  3. SL says:

    අපේ රාජ්‍ය නිලධාරින් හරි උද්දච්චයි. මිනිස්සුන්ට වාත කරන්න මිසක් උදව් කරන්න නෙවයි ඒ ” සේවය ” තියෙන්නේ.

    තමන් ගේ රාජකාරිය තමන් ලඟට එන මිනිස්සුන්ට උදව් කරන්න මිසක වාත කරන්න නොවේ කියල හිතන රජයේ නිලධාරින් පිරිස හරිම අඩුයි.

  4. Jim Kuru says:

    Taste of paradise,no one knows law & order in this part of the world

  5. Ajith Perera says:

    කවදාවත් ඒවා වෙනස් වෙයි කියලා හිතන්න බෑ රොෂාන් අය්යා. එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා. අපිත් හිතුවා 2009 පස්සේ හැදෙයි කියලා. එත් දැන් දන්නවා එහෙම වෙන්නේ නෑ කියලා. ඉතියෝපියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ .

  6. Korale says:

    ඒක රටක්, මොඩ රැලක්.

  7. asela says:

    Wiyathmaga

  8. බයියා says:

    ගුවන් තොටුපලට යන්න පැය 24ට කලින් ඔය විස්තර ටික ඔන්ලයින් ලබාදෙන්න ඕනෙ. අනිත් රටවලත් එහෙමයි. මෙතන මේ උත්තමය එව්වා දුන්නද නැද්ද කියල කොටල නෑනෙ. කවුරු හරි සිද්ධියක් කිව්ව පළියට හොයන්නෙ බලන්නෙ ඒකෙ පසුවිපරමේ නිව්ස් එනකන් ඉන්නෙ නැතුව් තමන්ගෙ මව් රටට නිගරු කරන සුළු පිරිසක් මෙතනත් කොටනවා. තමන්ගෙ අම්මටත් මුන් ඔහොම කරයි කාගෙ හරි කේලමකට. තොපි ඔය බනින්නෙ හෑල්ලු කරන්නෙ තොපේ මව් රට ! ඒක පාලනය කරන, කරපු සුළු ඉහඳ පාලුවො නෙමෙයි. මකබෑවිලා යන්න ඕනෙ මේ වගේ දේවල් වලට රට හෑල්ලු කරන කුණු බාල්දි ටික.

  9. කිරිහාමි says:

    මෝකට ඔය වැක්ෂින් ගහනවා ද

  10. Yaaluwa says:

    If you have taken 1st dose in Sri Lanka any brand, when take 2nd and 3rd vaccines in same Brand in London they have to endorse in same SL certificate that you are vaccinated in London and obviously you will receive London certificate too to attach to this card for proof.

Main News