රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…

January 5, 2022 at 5:30 pm | lanka C news
රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ මහතා එංගලන්තයේ සංචාරයක යෙදී සිටියදී මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

එංගලන්තයේ මේ වන විට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ලෙස පැතිර යන්නේ ඔමික්‍රෝන්ය.

29,176 views

21 Comments to “රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…”

  1. Susantha says:

    2022 පළමු සුභ පණිවිඩය ලබාදුන්නු ලංකා සී නිවුස් වලට අපගේ ස්තුතිය. එහි ඉතාම සතුටු වෙන පණිවිඩයත් ලබාදීමට හැකි වේවා

  2. අලුත් ප්‍රබේද says:

    එන්නත් වලට ඔරොත්තු දෙන අලුත් ප්‍රබේද එන්නත් නිසාම බිහිවන බවට වන මතය ලංකාවේ බටහිර දොස්තරලා පිළිගන්නවාද? නැද්ද?

  3. Strong baiyas says:

    How did this man get pounds to travel to UK when there is a foreign reserves shortage here even to pay for the import of essential goods. All private visits abroad should be banned for government MPs immediately.

  4. Wijebahu says:

    මෙතන රොශාන්ගේ ඩොල්ලර් හෝ පෞන්ඩ්ස් ගැන ගොං කතා ලියන මෝඩ රැල අහලා නැතුව ඇති සමහර මන්ත්‍රීලට තමන්ගේ පවුලෙන් ලැබුනු සල්ලි හෝ මන්ත්‍රී කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා උපයා ගත්ත වත්කම් තියෙන බව. හැම දේටම මෙතන වැලපෙන මිනිස්සු පුදුම ඊර්ශ්‍යා වකින් ඉන්නේ. උන්ට නැති දේ අනුන්ට තියෙන නිසා නේ.

  5. Hi says:

    මේකා UK යනවා නිවාඩුවට කියන්නෙ,මූට ජන්දය දීපු එවුන්ට අඩුම තරමෙ නුවරඑළියටවත් ය න්න පුලුවන් විදියට නිවාඩු ගතකරන්න පරිසරය සකසන්න ඕන.
    මුගේ කතාව අනුව ජන්දදායකයන්ට තියෙන ආදරේ අනුව!
    මම නම් හිතන්නෙ ඒ ජන්ද දායකයන්ට නුවරඑළිය
    නෙවි දැන් වැසිකිළියට වත් යාගන්න ඇති.

  6. LalithM says:

    දුර්ලභ ඩොලර් කොල්ලකා සැප ගන්න ගිය මහජන නියෝජිත සොර දෙටුවාට මීට වඩා හොඳ දඬුවමක් ඕන. තව ඛොහෝ මන්ත්‍රී ඇමතිලා මේ ලයිස්තුවට එන්න ඕන. නීචයෝ.

  7. 0.00069 BIYYO says:

    022 පළමු සුභ පණිවිඩය ලබාදුන්නු ලංකා සී නිවුස් වලට අපගේ ස්තුතිය. එහි ඉතාම සතුටු වෙන පණිවිඩයත් ලබාදීමට හැකි වේවා !!!

  8. Sunil Perera says:

    Ahinsaka minissunge salli wlin rata gihin Hoda wde Oka thama kiyanne kala kam ikmanatrama pala denawa kiyala.

  9. Sagarika Alvis says:

    Hoda wade Dollar Nathi asse rata sawari giyata. Rate JAnthawa antha asarana wela Pida widinawa meyata sapa……

  10. 0.00069 BIYYO says:

    අනේ රොසාන්…කොරෝනා ආසාදනය වැඩියෙන්ම තියෙන රටක් වන එංගලන්තයට මේ වෙලාවෙ ගිය උඹ එසේ මෙසේ පුත්‍රයෙක් වෙන්න බෑ…!
    ආපහු ආවොත් එංගලන්තයේ වාසනාව නාවොත් අපේ වාසනාව
    2022 පළමු සුභ පණිවිඩය ලබාදුන්නු ලංකා සී නිවුස් වලට අපගේ ස්තුතිය. එහි ඉතාම සතුටු වෙන පණිවිඩයත් ලබාදීමට හැකි වේවා

Main News