රොෂාන් රණසිංහත් ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත් වේ..

July 19, 2017 at 2:10 pm | lanka C news
රොෂාන් රණසිංහත් ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත් වේ..

පොලොන්නරුව දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ද විපක්‍ෂයේ දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත් වන බව සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් තමන් විසින් ඉදිරියට සංවිධානය කර ඇති සියළු වැඩසටහන් අවලංගු කල බවයි.

බිම් මට්ටම නොහදුනනා ඒකාබද්ධ විපක්ෂයේ සමහර නායකයින් තමාගෙන්ද නොවිමසා පොලොන්නරුව දිස්ත‍්‍රිකයේ දේශපාලන ක‍්‍රියාකාරකම් ගැන ගන්නා තීන්දු තීරණ මෙම තීරණයට හේතු වූ බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් තමන් දරන දේශපාලන ප්‍රතිපත්තිය කිසි ලෙසකින් වෙනස් නොවන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

145 views

18 Comments to “රොෂාන් රණසිංහත් ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත් වේ..”

  1. Sadda says:

    Sira kokka gehuwawathda?

    • Sena says:

      Go to hell Roshan. We create a new government with Mahinda.

      • කඩියා says:

        සේන නොදන්න දේට කට නොදා ඉන්නවා. රොෂාන් රණසිංහ කියන්නේ හොරිකඩයෙක් නෙමෙයි.

    • Kuveni says:

      This fellow is like a fussy nagging woman; people who are fighting for a cause cannot behave in this manner.

      When one overestimates one’s strength, this is the result.

  2. ජසයා says:

    ළගදීම ඇමතිකමක් ලැබෙන ලකුණු ඇති…

  3. wimal says:

    Thawa poya 4k wath balaagena inna wei muu giyoth.

  4. Ranilough de S Sirisenaa says:

    Palayan gono yanna. Kaapaluwa.

  5. Gama says:

    තියෙන දූෂණ චෝදනා වලින් බේරෙන්න පැත්ත ගැහුව වගේ.මර බයේ ගැහෙන උඔව මේ වෙලාවෙ ඉතින් බේරගන්න පුළුවන් සර්ව බලධාරී පඹයටම තමයි.

  6. dissanayake says:

    රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා වෙනුවෙන් විශාල සේවයක් කල කෙනෙක් .රජයේ නායකයා නියෝජනය කරන පොලොන්නරුව දිස්‌ත්‍රි ක් කය තුල ඒකාබද්ද විපක්ෂය වෙනුවෙන් අභිතව වැඩ කල කෙනෙක් .ඔහුට අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒකාබද්ද නායකයෝ වහාම සොයා බැලිය යුතුයි .ඔහුව නොදැන විවේචන කරන්න එපා .

    • Appu says:

      පොලොන්නරුවෙ ඔහු ඉතා අමාරුවෙන් තමය් ඔහු කටයුතු කරන්නෙ . ඒක. තෙරුම්ගන්න.ඔහුගෙ ප්‍රශ්නය සාදාරනය්. ඔහු කවදාවත් MR ගෙන් පිටයන්නෙ නෙත
      බොටරුවට බනින්න එපා මේක තවත්. පලාත් වලත් සිදුවෙනවලු
      අදාල මන්ත්‍රි හරහ කටයුතු කරන්න. MR කෙලින්ම මෙකට සම්බන්ද උනොත් හොද

      • Sadda says:

        Obala hari me pilibanda gamburin soya bala gataluwa vaha visanda ganna.idiriyata boho veda thiyenawa.

  7. රණහඩ says:

    හුඇන්පියට යන්න ඉන්න ඒකාබද්දේ පළමු වෙඩි මුරය ඇවරයි දෑවරයි ලබන මාසේට තුන් ඈවරයි ඩොලර්, පිටරට සවාරි, යාන වාහන, හොර රහසේ ස්ත්‍රි පහස ලබාදෙනු ලැබේ

  8. රොෂාන් මැතිතුමණි ඔබතුමා නොසැලෙන්න. කිසිදු විටක මහින්ද මැතිඳුන් දමා නොයන්න. අපි ඔබ සමඟයි

  9. gihan says:

    Roshan, we dont need you, you can now join M3 or Ranil

    Dont worry Mahinda’s stance will not change we will anyway win.

  10. Raj Gophal says:

    I do totally agree with you Dissa, If he wanted to sit with My3 he would have done so in long long ago. We as readers could assume so many reasons for this temporary setback. I guess it may be a problem with BR. If so, members of the JO specially MR has a responsibility to settle this matter as did with KW’s case. Please expedite your actions on this matter, We cannot have divided JO please….

    • Appu says:

      I too fully agree with Raj.Gopal. MR’s intervention at this moment is very important.people in Polonnaruwa are well aware the difficulties he is facing in carrying out the MR’s campaign
      Those who criticize him visit Polonnaruwa and get the first hand information from the people

Main News