රොෂාන් රණසිංහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ…

April 2, 2022 at 12:02 pm | lanka C news
රොෂාන් රණසිංහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ…

තමන් රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.

එමෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රික් සංවිධායක ධුරයෙන්ද මැයි මස පළවෙනිදා සිට ඉල්ලා අස්වන බව එමඟින් දැනුම් දී ඇත.

80,894 views

18 Comments to “රොෂාන් රණසිංහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ…”

  1. විස්කම් says:

    නත්තලට මූ ගියේ ඉන්ඟලන්තෙට සමරන්න පරයා කොහින්ද සල්ලි?

    • RAW Agent says:

      ඒ මිනිහා වෙහෙස මහන්සියෙන් ගොඩක් කල් ජපානෙ රැකියාවක් කරලා සල්ලි හම්බ කලා.
      ඒ නිසායි ඡන්දෙට එන්න පුලුවන් වුනෙත්.
      ඉතින් මචං කෙටියෙන් කියන්න තියෙන්නෙ, අනුන් ගෙ ගිනුම් වල සල්ලි ගනන් කරමින්
      කමෙන්ට් කර කර වැලපෙන්නෙ නැතිව රැකියාවක් හරියට කරපන්.
      උඹත් පොහොසතෙක් වේවි.

      • Alapaluwa says:

        උඹලා ඔක්කොටොම කලින් මම දන්නවා රොෂාන් ගැන නමුත් මම මෙතන ලියන්න යන්නේ නැහැ ඒ කොහොමද කියා එතකොට තොපි සේරම දැනගන්නවා මම කවුද කියා, නමුත් එක දෙයක් කියන්නම් රොෂාන්ට මේ කබ්බන්ගෙන් වැඩක් නැහැ ඔවුට හොදට චතුර ලේස ජපන් භාෂාව අසුරවමින් Africaවලටත් ඔවුගේ spare parts වියාපාරය කරණවා.දැන් දන්නෝ දනිනේද මා කිවදේය සැබෑවක් කියා.ඕනේනම් Africa රටත් කියන්නම්.Mozambique Maputo. Alapaluwa…..

        • Dulmina says:

          To Alapaluwa,
          ඒක දැනගත්ත එක හොඳයි , මචෝ…
          එතකොට මොසැම්බික් කියන්නේ ජරාපක්ෂලගේ සල්ලි හංගපු තවත් රටක් !!!
          ලොකු සම්බන්ධකං නැතුව ලංකාවේ මනුස්සයෙකුට
          ජාත්‍යන්තර වෙළදාමට අත ගහල ලාභ ගන්ඩ අමාරුයි.
          ලංකාවේත් දියුණුවෙලා ඉන්න ප්‍රධාන ව්‍යාපාරිකයො
          හැම දෙනාම වගේ ගොඩ ගිහිල්ල තියෙන්නේ අමන දේශපාලුවන්ගේ පිහිටෙන්
          නැත්නං NGO එකක පිහිටෙන්
          ඒත් නැත්නං
          ඒ දෙකේම පිහිටෙන් .

      • සමිතා says:

        To Raw Agent
        එකෙන්ම එකඟයි !
        මුලින්ම,
        ජපානෙ පිරිමි ගණිකාවක් වෙලා සල්ලි හම්බ කරපං
        ඊළඟට ලංකාවට ඇවිල්ල සල්ලි ටිකක් එහෙට මෙහෙට විසි කරල පඩ ෂෝ එකක් දැම්ම නං
        ලංකාවේ ගම්වල බයියෝ එකතු වෙලා ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවට
        උඹවත් උඩින්ම තෝරල යවනව

        • Alapaluwa says:

          උබේ ඔය සිතුවිල්ලෙන් ප්‍රථමයෙන් බැහැරවේයන් එතකොට උඹටත් මනුෂයෙක් විදියට දෙවියොත් උඹේ නමට ගරුකරාවී.මට රොෂාන්ගේ දේශපාලනයෙන් වැඩක් නැහැ එක ඔවුගේ පුද්ගලික දෙයක් නමුත් මා මෙතනින් අදහස් කළේ ඔවුට මේ දේශපාලනෙන් ජීවිකාව රැකගැනීමට අවශ්‍ය පුද්ගලයෙක් නොවන බවයි. නැතිව වෙනත් අරුතයක් නිසා නොවේ.මුළින්ම උඹ උඹේ කුහක ගති දුරුකර මනුෂ්‍යය ගති ඇතිකරගනින් අන්යෝන්‍ය අවබෝදය දියුණු කරගනිං එතකොට උඹටත් යම්දවසක රොෂාන් කෙනේකු විය හැකියි ඒ වියාපාර වශයෙන්.Alapaluwa

Main News