රොෂාන් රණසිංහ ගැරඩියෙක්.. මං ගැරඩි මරන්නේ නෑ..- ජනපති සොයුරු ඩඩ්ලි

July 16, 2019 at 10:00 am | lanka C news
රොෂාන් රණසිංහ ගැරඩියෙක්.. මං ගැරඩි මරන්නේ නෑ..- ජනපති සොයුරු ඩඩ්ලි

තමන් ගැරඬි මරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදර ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් තමනට එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් ආචාර දක්වමිනි.

උතුරුමැද පළාතේ මහ ඇමති ධූරය ලබාගැනීම වෙනුවෙන් රොෂාන් රණසිංහ මහතා මන්ත්‍රීවරයා මේ ආකාරයෙන් ප්‍රකාශයන් කරන බව ද ඔහු කියා සිටියේය.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා දේශපාලනයට ගෙන ආවේද තමන් විසින් බවත් ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ පොළොන්නරුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඩඩ්ලි සිරිසේන මහතා විසින් තමන්ට මරණ තර්ජන එල්ල කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට ප්‍රතිචාර දක්වමින් මෙම අදහස් පල කරන ලදී.

24,162 Viewers

5 Comments to “රොෂාන් රණසිංහ ගැරඩියෙක්.. මං ගැරඩි මරන්නේ නෑ..- ජනපති සොයුරු ඩඩ්ලි”

  1. john says:

    So can you name which snakes or pythons you have killed please!

    • රූපබන්දු අමරසිංහ says:

      මූ ලඟකදි ඉඳලා හෙන පොර කියලා හිතේ. මම හිතන්නේ ගෝඨාගේ තැන මූටත් තීනවා කියලා හිතන් ඇත්තේ. පවු හිකනලා.

  2. HENA says:

    ana kota ganiyaw….

  3. HENA says:

    බොහොම සංතෝශයි අහන්න. දැන් ඉතින් හැමදාම මාලුකෑල්ලක් එක්ක බත් ටිකක් කාලා අපිට වද නොදී නිදාගන්න.

    ehema kiyala kiyapu aya ..ada janath duka notherenawa wage .. innawa..ekata nam hena

  4. Gayantha says:

    ගැරඩ් මරන්නේ නෑ කිව්වා කියන්නේ මෙච්චර කල් මිනී මරලා තියෙනවා කියලා තමා ඒකෙන් පේන්නේ. වහාම සිඅයිඩි එක මොහු ගැන පරීක්ෂණ කලයුතුයි. ඒ කතාවෙන්ම තහවුරු වෙනවා මරන තරජන කලා කියන එකත් නිකන්ම

Main News