රොෂානා ඔන්ඩච්චිට පොල්ල තැබූ චිත්රපට අධ්යක්ෂක අත්අඩංගුවට ගනී..
August 14, 2018 at 11:20 am | lanka C news
රංගන ශිල්පිණී රොෂානා ඔන්ඩච්චි ගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළේ යැයි කරන ලද පැමිණිල්ලක් අනුව ප්රකට චිත්රපට අධ්යක්ෂකවරයකු මිරිහාන පොලිස් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අධ්යක්ෂකවරයා සුඛෝපභෝගී මෝටර් රථයක් විදේශයකින් ආනයනය කර දෙන්නේ යැයි පවසා ඊට අත්තිකාරම් ලෙස මෙම ලක්ෂ 10 ක මුදල ලබා ගත් බවද ඇය විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
තුන් මාසයක් ඇතුලත මෙම මෝටර් රථය ගෙන දෙන බවට පොරොන්දු වූ අධ්යක්ෂවරයා එම මෝටර් රථය ලැබෙන තෙක් පාවිච්චි කිරීම සදහා තමනට වෙනත් මෝටර් රථයක් ලබාදුන් බවද පසුව එම මෝටර් රථය ද බලහත්කාරයෙන් ගෙන යාමට උත්සාහ දැරූ බව ද රංගන ශිල්පිනිය විසින් කළ පැමිණිල්ලේ සඳහන් ය.
ඉන්පසු තමා ගෙන් ගත් රුපියල් ලක්ෂ 10 ලබාගැනීම සඳහා ලබාදුන් බැංකු චෙක් පත අගරු එකක් බව ගිණුම්ගත කිරීමේ දී හෙළි වූ බව ඇය සඳහන් කරන්නීය.
සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චිත්රපට අධ්යක්ෂකවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නට නියමිතය.
Manush thibba pollata witharayi dewani neda ?
මටනම් තියෙන ප්රශ්නේ මේ වගේ රංගන ශිල්පිනියක්ට සුඛෝකභෝගී මෝටර් රථ ගෙන්වන්න සල්ලි කොහෙන්ද කියන එක. මෙයා එහෙම රගපානවා දැකලත් නෑ වැඩිය.මේ රටේ සල්ලි තොගයක් තියෙනවා ඒක හොල්ලන්න බෑ. දුන්නොත් දෙනේ ණය විදියට. ඒක fix amount එකක්. ඒ සල්ලි ගොඩ තියෙන්නේ අතලොස්සක් අතේ. උන්ට බැංකු තියෙනවා.ඒවා හරහා තමා රටේ අනික් මිනිස්සුන්ට ණය දෙන්නේ. රංගන ශිල්පිනියෝ කියලා සෙට් එකක් ලෑස්තිවෙලා ඉන්නවා උන්ගේ සල්ලි හොල්ලන්න. උන් කරන්නේ අරුන් එක්ක බුදියාගන්න එක. ඒ විදියට උන්ගේන් පොඩ්ඩ පොඩ්ඩ ගලවා ගන්නවා. ඒ එකතු කරපු සල්ලි වලින් හොද ගෙවල් හදනවා , වාහන ගන්නවා. උදේට කොටුව රේල් ස්ටේශන් එකට ආවොත් පෙනෙයි ඇත්තටම සිත කය වෙහෙසන රටේ කාන්තාවන්.උන් සොච්චමකට කොහෙ හරි ශ්රමය වගුරනවා. ඔය නිලියෝ කියන එව්න් මොඩ්ලර්ස් ලා කියන එව්න් හොදට ඇග පත හෝදාගෙන , සුදුවෙන ඉන්ජෙක්ෂන් එක ගහගෙන , සෙක්ස් ඩෝල් ලා විදියට ඉදලා සිත කය වෙහෙසන ගෑනුන්ට කිසිදා හොල්ලන්න බැරි fix amount එක හොල්ලනවා.
TRUTH
Kathawa Hari.
Totally agree. The voice you raised is for a good reason. I wonder how and who are these girls having a very lavish life. All tele drama new actresses are very rich. Drive fancy cars. Now, I totally understand from where they get this much wealth. Poor real women – working class is going down to hell.
Why not telling Gonja…..He will bring the culprit to you.. will make call to some one and show his hormone pumped muscles…..will show his shaved chest… will show his hairless but covered head…..
Problem over…. Simple….
True! Gonja will even put both of his hands into toilet fits to find that Rs. 10 lacks.