‘රොසෙල්’ කොරෝනා පොකුරක්..

January 16, 2021 at 5:30 pm | lanka C news
‘රොසෙල්’ කොරෝනා පොකුරක්..

මෙරට ප‍්‍රධාන පෙලේ ටයිල් නිෂ්පාදන ආයතනයක් වන ‘රොසෙල්’ ආයතනයේ ටයිල් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත පිරිසක් හදුනාගෙන ඇත.

ඒ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වැඩ නවතා ඇති අතර ඉදිරි සතියේ දී නැවත ආරම්භ කිරීමට නියමිතය.

මීගොඩ පිහිටි මෙම කර්මාන්තශාලාවේ සිදු කරන ලද පරීක්ෂණ වලින් එම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

32,452 views

One Comment to “‘රොසෙල්’ කොරෝනා පොකුරක්..”

  1. Modaya says:

    Government should check about the safety procedures of the company which they have developed .without in future we have to face yhe big issues .There should be a proactive mechanism to prevent Covid 19.I think ,some organizations are running to get the profit without considering safety procedures .officials can ask from the employees about safety procedures which they are following .

Main News