රෝගින්‍යා සරණාගතයින් ලංකාවේදී දුෂණය කරලා.. බරපතල චෝදනා එල්ල වෙයි..

September 28, 2017 at 6:48 pm | lanka C news
රෝගින්‍යා සරණාගතයින් ලංකාවේදී දුෂණය කරලා.. බරපතල චෝදනා එල්ල වෙයි..

මෙරට රැදවුම් කදවුරක රදවා සිටි මියන්මාර රෝගින්යා සරණාගතයකු ලිංගික අතවරයකට ලක් කලැයි චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇත.

පසුගිය ජූලි මස 10 වැනිදා නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැවති හදුගැනීමේ පෙරට්ටුවකදී හදුනා ගැනුනු මෙම පොලිස් නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රෝගී තත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ප‍්‍රතිකාර සදහා ගෙන ගොස් ආපසු කදවුරට ගෙන යමින් සිටියදී මෙම බරපතල ලිංගික අතවරය සිදු කර ඇති බවට චෝදනා එල්ල වෙයි.

22 views