‘රෝගීන් අඩුවෙනවා.. සතියෙන් කොරෝනා අවසන්… එකම උදවුවක් කරන්න..’- රටේම කොරෝනා සාම්පල පරීක්‍ෂා කරන ප‍්‍රධාන දොස්තර කියයි.. [Video]

March 21, 2020 at 10:12 pm | lanka C news
‘රෝගීන් අඩුවෙනවා.. සතියෙන් කොරෝනා අවසන්… එකම උදවුවක් කරන්න..’- රටේම කොරෝනා සාම්පල පරීක්‍ෂා කරන ප‍්‍රධාන දොස්තර කියයි.. [Video]

නව කොරෝනා වෛරසය ආසාදනය වේ යයි සැක සහිත පුද්ගලයන්ගේ ජීව සාම්පල පරීක්ෂාවේදී රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

පසුගිය දිනවල ජීව සාම්පල අසූවක් අනූවක් පරික්ෂා කරද්දී කොරෝනා රෝගීන් හය හතක් තහවුරු වූ බවද පැවසූ ඔහු නමුත් ඊයේ දිනය සාම්පල හැටක් පරීක්ෂා කලද තහවුරු වූයේ රෝගීන් එක් අයෙක් පමණක් බවද ඔහු පැවසීය.

රෝගය රජයේ උපදෙස් පරිදි කටයුතු කරමින් අවශ්‍ය පුද්ගලයන් නිසි පරිදි නිරෝධායනය වන්නේ නම් තමන් විසින් බෝ නොකරගෙන සිටින්නේ නම් මෙම ප්‍රශ්නය සතියකින් විසඳාගත හැකි තත්ත්වයක ඇති බවද ඔහු සඳහන් කළේය.

උපක්‍රමශීලීව උපායමාර්ගිකව කටයුතු කළහොත් මෙම ආසාදනයෙන් ජයගත හැකිව ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

80,200 Viewers

25 Comments to “‘රෝගීන් අඩුවෙනවා.. සතියෙන් කොරෝනා අවසන්… එකම උදවුවක් කරන්න..’- රටේම කොරෝනා සාම්පල පරීක්‍ෂා කරන ප‍්‍රධාන දොස්තර කියයි.. [Video]”

  1. Dr keerthi says:

    මේ වගකීම සහත ප්‍රකාශයක් ද

    • Sam - Canada says:

      only God knows

    • fass says:

      Prakashaya wagakeemenda nadda kiyana eka newei prashne, minissu wagakeemenda wada karanawada kiyana eka. Ape samaHARAK handa pennuwama balanne angille ade.

    • GM says:

      ඉල්ලන් කන්ඩ වගේ හදන්නේ..

    • කිරිමෙල් says:

      තමුන් බොරුවට Dr. කියල දාගත්ත කෙනෙක් කියල පැහැදිලියි.

    • don katugampala says:

      docter mervin silava ge jathiye doctor kenekda?

    • Social distancing හැකි තරම් අනික් අයගෙන් ඈත් වී සිටීම මගින් රෝගය අනුන්ට දීමත්, අනුන්ගෙන් රෝගය ගැනීමත් අවම කර ගත හැකියි..

      හැබැයි රෝගය සති දෙකෙන් ඉවරයි කීම නම් ව්‍යාජ හිත හදා ගැනීමක් false reassurance සහ බොරු බලාපොරොත්තු false hopes ඇති කිරීමක්. එයින් වන්නේ ජනතාව වගකීම් රහිත, සැහැල්ලු හැසිරීම් රටා වලට තල්ලු කිරීමක්..

    • ලෝකයම ගිල ගනිමින් සිටින, කිසිවකු හරි හැටි නාදුනන, බියකරු රකුසකු ඉදිරියේ පුහු වීර කමක් මවාපෑම බොලද ක්‍රියාවකි.. විය යුත්තේ සැබෑ භයානක කම අවබෝධ කර දීමත්, රකුසා මග හැර සිටිමින් ඊට එරෙහිව, සාමූහිකව පොදු සටනක යෙදෙන ආකාරය පහදා දීමයි..

    • NAK says:

      Yes.This is the truth. Only if people adhere to instructions. Stay home and let Corona die a natural death.

    • Fernando says:

      Dear Doctor
      Please read this article and then rethink about your statement. Please don’t consider this lightly and mislead the public

      https://medium.com/@tomaspueyo/coronavirus-the-hammer-and-the-dance-be9337092b56

      • Citizen says:

        This is really a good analysis. Sometimes it’s frightening but that is the truth. The policy makers should study these reports. There are many in circulation.

  2. Dev says:

    Ow. Minissu udaw karoth wade goda danna puluwan

  3. nimalsiri says:

    okkomatama issella ara wesa baduwa pavithraa ispirithaalavalata ena eka valakwanna.ekige baduwa ethule
    ethi corona vyrus mulu ratatama denna.mahindage aanduwe kaalaye ema cabinett eka ethule hitapu hema
    ekaatama ussaapu ekiyekne meki.-

    • Dev says:

      Rajithata wada 1000 gunayakbhondai eya. Garu karapan gani me welawe wagakeemen wada karana ekata. Gom unp karaya

    • 1234 says:

      තමන්ගෙ හැදියාව තමයි ඔය.

    • නිමල්සිරිගෙ බාප්පා says:

      උඹද ලාම්පුව ඇල්ලුවෙ?

    • Angoda Buva says:

      හැබැයි තොගෙ අම්ම උස්සල තියෙන තරම් නම් උස්සල නැතිව ඇති මගෙ හිතේ.

      අනේ පර බල්ලො දැන්වත් ඔය දේශපාලන කුහක කම් අත්හැරල වැදගත් comment විතරක් මේකට දැපිය.

      ඇයි මේ වගේ comments වලට මේ වෙලාවෙ ඉඩ දෙන්නෙ. ඇයි මේ වගේ comments දාන එක මේ වෙලාවෙවත් නවත්වන්නෙනැත්තෙ.

  4. AK47 says:

    අපි කතා කරන විට ඉතා සියුම් කෙල බිදිති අවට පරිසරයට විසිරෙනවා. අපි අසාදිතද කියල අපි වත් දන්නේ නැහැ. ඉතින් අපේ සියුම් කෙල බිදිති වලින් අනික් අය ආරක්ෂා කරගන්න කැමති උදවිය මාස්ක් එකක් හෝ ලේන්සුවක් හෝ මසා ගත් මුඛ වාඩමක් මගින් නහය සහ කට ආවරණය කරගන්න.

    දැන් ඉතින් කියන්න එපා සාමාන්‍ය මාස්ක් දැම්මට ආරක්ෂා වෙන්නේ නෑ. ආරක්ෂාවට දාන්න ඕනේ N95 මාස්ක් බව. ඒ බව මම දන්නවා. මම මේ කියන්නේ තමන්ගේ කෙල බිදිති මගින් අනුන් ආරක්ෂා කරන්න තරම් පරාර්ථකාමිත්වයක් ඇති මිනිසුන්ට කල හැකි දෙයක්. මේක හැමෝම කරණවා නම් හැමෝම ආරක්ෂා වෙනවා.

    • don katugampala says:

      kathava aththa. mask ekak kiyala niyamitha vargayama one neha, adu gane “gana redi kellak pavichchi karala thama nasaya saha mukaya araksha karaganna, mask nethiyi kiyala lathavenne nethuva.

    • හැකි තරම් ගෙදරට වෙලා ඉන්න එක පළමු කාරනය..

    • නානා says:

      Yes. That’s true. On the other hand, it will prevent us touching face by hand.

  5. Parippu Gota says:

    Please we need an election…after next week can we start the campaign again.

  6. Now it is very clear that, Western medicine and Local specialist medicine to be combined ASAP to cure our Sri Lankans.

    Decisions to be taken by the President Gotabaya to do this.

    Local Specialist Qualified Doctor is ready to get the challenge : 0778185597

Main News