රෝගීන් ක‍්‍රමිකව වැඩිවීමක.. ලංකාව දරුණු ව්‍යවසනයකට ලක් විය හැකියි..- වෛද්‍ය පර්යේෂනායතන ප‍්‍රධානී කියයි..

April 24, 2020 at 10:38 pm | lanka C news
රෝගීන් ක‍්‍රමිකව වැඩිවීමක.. ලංකාව දරුණු ව්‍යවසනයකට ලක් විය හැකියි..- වෛද්‍ය පර්යේෂනායතන ප‍්‍රධානී කියයි..

මෙරට තුළ කොරෝනා ආසාදිතයන් ක්‍රමිකව වැඩිවීමක් පෙන්නුම් කරමින් ඇති බවත් ඒ රෝගීන් පසුපස හඹා යාම ආරම්භ කිරීමත් සමඟ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

රෝග ලක්ෂණ නොමැති රෝග වාහකයන් සමාජයේ සැරිසරමින් සිටින බවත් රෝග වාහකයන්ගේ ගොදුරක් නොවී සිටීමට ජනතාව වගබලා ගත යුතු බව ඔහු පැවසීය.

මේ වන විට කොරෝනා ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ නැති පුද්ගලයන්ද කොරෝනා ආසාදිතයන් බවට පත්වූ අවස්ථා ඇතැයි ද ඔහු කියයි.

මේ ආකාරයට රෝගීන් බහුලව සමාජගත වීමට පටන් ගතහොත් අනාගතයේදී මෙරට දරුණු ව්‍යසනයකට ලක්වීමේ ඉඩක් ඇතැයිද ඔහු කියා සිටියේය.

380 views

50 Comments to “රෝගීන් ක‍්‍රමිකව වැඩිවීමක.. ලංකාව දරුණු ව්‍යවසනයකට ලක් විය හැකියි..- වෛද්‍ය පර්යේෂනායතන ප‍්‍රධානී කියයි..”

  1. උදාර says:

    සදුදා 05.00ට රටටම ඇදිරි නීතිය ඉවත් කරයි.. නැවත පැනවීමක් නෑ..
    සත්‍ය වශයෙන්ම නිර්භීත, එඩිතර සහ පට්ටම ගොන් තීරනයක්.
    😢

  2. Nuwan says:

    හමුවෙන 47% ට රෝග ලක්ෂණ නැත. ඒ නිසා ඔබ ලග බස් එකේ, සුපර් මාකට් එකේදී ඉන්න නිරෝගී පුද්ගලයා නිහඩ වාහකයෙක් වෙන්න පුළුවන්. ඔබට මෙය වලදෙන්න පුළුවන්. ඔබටත් රෝග ලක්ෂණ නැති වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ නේද? එතකොට ගෙදර ඉන්න වැඩිහිටියන් . අන්න ඒ යට මේක හැදුනොත්. වයසක මිනිස්සු මරාදාන්න හොරෙන්ම ලෙඩේ හදාගෙන එන එක ප්රානගතයක්.

  3. Lakcha says:

    Hari Ithin.. Oka hama dama kiyana eka ne. Api mokada karanna one. Brida oyalage oya PCR machine okkoma weda karanna danna ?

  4. Gothami says:

    Admin
    I think carefully check what Nimalasiri says,
    It’s shame, his words are very bad to read or look at.
    Dirty, insulting, religion s.
    Many times I saw, he or she, disgracefully insult Lord Buddha and the lady pilgrimage to dambadiwa.

Main News