රෝගීන් සමග ගිලන්රථය මග දමා රියදුරා තේ බොන්න යයි.. රෝගීන් කෑ ගහයි…
May 10, 2022 at 2:20 am | lanka C newsයාපනය තෙලිප්පලෙයි රෝහලට ගිලන්රථයකින් රෝගීන් පිරිසක් රැගෙන යමින් සිටි ගිලන්රථ රියදුරෙකු විසින් රෝගීන් ගිලන්රථයේ දමා ආහාර ගැනීම සඳහා ආපනශාලාවකට යාමෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වීමේ සිදුවීමක් යාපනයෙන් වාර්ථා වෙයි.
අදාල සිදුවීම 07 දිනයේදී සිදුව ඇති අතර අදාල ගිලන් රථයේ රෝගීන් කෑගැසීම හේතුවෙන් අසල සිටි අයෙකු විසින් එහි ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය වෙතට යොමු කොට තිබුණි.
වයෝවෘද්ද පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ගිලන් රථයට ඇතුලත් කොට තෙලිප්පලෙයි රෝහලට ගමන් කොට ඇති අතරේ ගිලන්රථ රියදුරු විසින් මාර්ගය අතරමග නවතා ආපනශාලාවකට ගොස් ඇති අතර එහිදී පැය භාගයක පමණ කාලයක් ගෙවා ඇත.
පසුව තවද රියදුරු විසින් අසල බැංකුවකටද ගොස් පැමිණීම හේතුවෙන් ගිලන් රථයේ සිටි රෝගීන් දැඩි අපහසුතාවයක පත්ව ඇතැයි වාර්ථා වන හෙයින් වහාම අදාල ගිලන් රථරියදුරුගේ ක්‍රියාව සොයා බලන ලෙසටද එම රෝගීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ගු-VP සක්ක්ලි වැඩ, කෝ මේ නව පරපුරේ සක්කිලි බල්ලෝ
ඇත්ත තත්වය සොයා බලන්න. රියදුරු කියන්නේ මනුස්සයෙක්. සමහර විට ඔහු තදබල කුසගින්නේ සිටියා වෙන්න පුලුවන්. මාරාන්තික රෝගීන් නොවන නිසා ඔහු නිදිමත කඩාගන්න මේ විදිහට කලාද කියලා හොයන්න. එකපාරට තීන්දු ගන්න එපා
ගෝටාභය වගේ පොරක්.