රෝගීන් 157ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

May 1, 2020 at 1:20 pm | lanka C news
රෝගීන් 157ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 වන විට කොරෝනා ආසාදිත රෝගීන් 501ක් මෙරට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම වෛරසය ආසාදනය වී සුවපත් වූ පුද්ගලයන් 157 දෙනකු නිවෙස් බලා ගොස් ඇත.

කොරෝනා ආසාදිත යයි සැක සහිතව 145 දෙනෙකු රෝහල්ගත කර සිටි.

පෙරවරු 10.00 අවසන් වූ ගතවූ පැය 24 තුළ රෝගීන් 18 දෙනෙක් සුවපත් වී රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර එම කාලයේ දී ආසාදිත රෝගීන් 16 දෙනෙකු රෝහලට ඇතුළු කර තිබේ.

සංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද වාර්තාව මෙසේය.

297 views

8 Comments to “රෝගීන් 157ක් සුව වී ගෙදර යයි.. අද වාර්තාව මෙන්න..”

  1. Nekum says:

    අධිකරණය, පාර්ලිමේන්තුව අතහැර විධායකයට විතරක් කොරෝනා වෛරසේ පාලනය කරන්න පුලුවන්නම් මාර්තු, අප්‍රේල් ඇදිරිය මැයි දක්වා දීර්ඝ වෙයිද?

    • Heera says:

      ඇදිරි නීතිය අවුරුද්දක් දැම්මත් අපි පොහොට්ටුවට

    • Politics says:

      Anything other than Yahapalana virus is good for the country.
      We never want Ranil, Sajith, Anura Kumara as Sinhalese leaders again.

  2. Please combine Traditional Local Medicine system with the western medical system.

    Werasooriyakande Hamudurowo

    Walbotale Wedamattaya : 0778185597

    D D A Hettiarachchi Wedamattaya : 0718564157

    Embilipitiye Weerapperuma Wedmattaya

    There are many more, please study and get the information

  3. Siyalu ratavasiyanta and mage ratata dalada pihitai. Api ekuthuwela meinn goda emu. May all get cure soon!

  4. Saradiel says:

    ඉතිරිව ඉන්න සියලුදෙනාට ඉක්මන් සුවය පතමි බුදු සරණයි

  5. කෝ අප්ප දැන් මේවට උඩ පැනපැන comments දදා හිටපු Hadu son, යොවුන් රාණි, වෛරස් මුදියන්සේලාගේ කෝවිඩ්, nimalsiri, kevin වගේ කුලියට ලියන බත් බැලයො ටික. උන්ට ගිය මාසෙ පඩි ගෙවල නැද්ද මන්ද ? කිසිම හාවක් හූවක් නැහැනෙ හැබෑටම .

Main News