රෝගීන් 80%ක් සමාජයේ.. දැඩි ප‍්‍රතිචාර නැතොත් ලංකාව අමාරුවේ.. පලමු රෝගියාගෙන් දින 20කට පසු පුරෝකථනය මෙන්න..

April 1, 2020 at 10:32 pm | lanka C news
රෝගීන් 80%ක් සමාජයේ.. දැඩි ප‍්‍රතිචාර නැතොත් ලංකාව අමාරුවේ.. පලමු රෝගියාගෙන් දින 20කට පසු පුරෝකථනය මෙන්න..

කොරෝනා ආසාදනය වූ පිරිස ගෙන් 80% පමණම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති හෝ ඉතා මඳ වශයෙන් පෙන්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නමුත් ඔවුන් සමාජය තුල කොරෝනා වෛරසය පතුරුවන බවත් එය ඉතා භයානක තත්වයක් බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ තත්වය මත රජය විසින් ඉතා ඉක්මනින් ගතයුතු තීරණ යෝජනා කරමින් ඔවුන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මෙරටදී ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී දින විස්සක් ගත වූ පසු මෙම ප්‍රතිචාරය දක්වන බවද ඔවුන් සඳහන් කර තිබේ.

199 views

15 Comments to “රෝගීන් 80%ක් සමාජයේ.. දැඩි ප‍්‍රතිචාර නැතොත් ලංකාව අමාරුවේ.. පලමු රෝගියාගෙන් දින 20කට පසු පුරෝකථනය මෙන්න..”

  1. කර්ම says:

    කර්ම , ඉතාලි ලාංකිකයා නමින් ලිවුව සේරම කොමෙන්ටු ආපස්සට ගිහින් බලන්න. මේව කිවුවෙ 09.03. 2020 ඉදල . අපේ තිබ්බෙ මාධ්‍ය සන්දර්ශණ . කනගාටුයි .

  2. RW says:

    දිගටම ඇදිරි නීතිය දමන්න . මිනිස්සු ඉස්පිරිතාලෙ ඉදිද්දි මොන අවුරුදු ද? මොන පාස්කු ද? සල්ලි තියෙන මිනිස්සුන්ට මුදලට අවශ්‍ය ද්‍රව්‍ය දෙන්න . නැති අයට වැඩ පිලිවෙලක් හදන්න . හමුදාව පොලිසිය ග්‍රාම සේවක මාර්ගයෙන් .

  3. Jaliya Wickramaratne says:

    මෙන්න අයෙත් කට්ටිය වැඩේ පටන් අරන්. කියන්නකෝ කොහොමද ඔය predictions derive කලේ කියල. මොන statistics model එකද පාවිච්චි කලේ කියල කිව්වනම් අපිටත් ඉගෙන ගන්න තිබ්බ. කරුණාකරලා personnel gut feeling වලින් national scale එකේ තීරණ ගන්න එක දැන්වත් නවත්වන්න. තාම මරණ ප්‍රතිශතය 1.36 %, සමස්තයක් හැටියට ලෝකයේ සහ ආසියාවේ අනිත් රටවලට වඩා ගොඩක් ඉහලින්. තවම ලංකාව socially transmission stage එකට ඇවිත් නැහැ, එහෙම එන්නත් ගොඩක් අමාරුයි මේ ඇඳිරි නීතියත් එක්ක. නමුත් ගෙවල් මට්ටමින්, පවුල් මට්ටමින් බෝ වෙන්න පුළුවන්. ඒක තමා සිංහලෙන් කියන්නේ මේ ඇඳිරි නිතිය දාපු එකෙන් උපරිමය අරන්, සැකයි හිතන, හැමෝගෙම ගෙවල් වලට ගිහන් සාම්පල අරන් මේක කරන්න කියල. WHO ගොඩක් කලින්ම කිව්වා මේ රෝගය හැදෙන ගොඩක් යට රෝග ලක්ෂණ මතු වෙන්නෙත් නැතුව හොඳ වෙලා යනවා, නමුත් එහෙම අයගෙන් අනිවාර්යෙන් බෝ වෙන්න පුළුවන්. gmoa මහත්තුරු කරන්න ඕන දේ නොකර මේක වවාගෙන කන්න එපා බොරු මිඩියා ෂෝ තිය තිය.

    • GMOA නිළධාරි මන්ඩලේ අයට මෙඩිකින් ප්‍රැක්‍ටිස් කරන්න වෙලාවක්වත්, දැනුම අලුත් කරන්න්ස් වෙලාවක්වත් නැහැ..ඒ අය ජනතාවගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කොච්චර කැප උනාද කියනව නම් මෙඩිසින් සම්පූර්නයෙන් අමතක වෙලා..වෙන රටවල පර්‍යේෂණ වාර්තාවක් කියවන්නවත් වෙලාවක් නෑ..ජනතාවගෙ හද ගැස්මට කොතරම් බද්ධ වෙලාද කියනවනම් එක පාරට ඒ අයට විශාල බයක් එනව ආන්ඩුව මේ ව්‍යසනයෙන් ජනතාව සාර්ථකව ගලව ගනියි කියල. ඒ ගැන කලින්ම විශාල බියක් පතුරවල තිබ්බහම, හරි ගියොත් ඔන්න ස්පි කිව්ව නිසා ආන්ඩුව වැඩේ ගොඩ දැම්මා..වැරදුනොත් අපි කොච්චර කිව්වද ආන්ඩුව ඇහුවෙ නෑ. ඉතිං ජනතාව වෙනුවෙන් කොච්චර කැප උනාද කිව්වෙත් GMOA නිලධාරි ටික රටම හිනස්සන laughing stock එක බවට පත්වී ඇති බවවත් තේරුම් ගන්න වෙලාවක් නැහැ..පව්

  4. gorilla says:

    සියල්ල නිවාඩුදී 3 වෙනි සතියත්, ඇදිරි නීතිය දාල 2 වෙනි සතියත් තමා ගෙවෙන්නේ. 80% රෝගීන් සමාජයේ ඉන්නව කියල කියන්නේ මොනපදනමකින්ද?
    මූලාශ්‍ර මොනවද?

    • john the baptice says:

      මෙයාල ඇරියස් එකක් අල්ලන්නෙ. නාථ දේව කන්නලව්වක් කරමු කියද්දි ගෝටා ඒකට බැනලා.

    • 1. GMOA වෙත මෙතෙක් තිබූ මොනොපොලිය ගිලිහී යන බව දැනී ඇතිවන සැක සංකාව.. No chance for strikes..
      2. GMOA ලොක්කන්ගේ නාම යෝජනා සිහිනය බොද වී යාම..
      3. ප්‍රයිවට් ප්‍රැක්ටිස් වලටත් කෙල වී ඇති මේ වෙලාවේ ආන්ඩුව මේ යුද්දය දිනුවත් පැරදුනත් GMOA පොර වීමේ යටිකූට්ටු න්‍යාය පත්‍රය
      4. මොවුන්ගේ මොල දේශපාලුවන්ගේ මොල බවට පරිනාමය වීම

    • Zoysa says:

      රෝගීන් ගෙන් 80%ක් (50%ක් විතර කිව්වානම් වඩාත් හරි), නමුත් රෝග ලක්ශන නොපෙන්වන, සමාජයේ සැරි සරමින් ඉන්න පුලුවන්. ඔවුන් රෝග වාහකයෝ. (ජනගහනයෙන් 80%ක් යයි සමහරු හිතන්න පුලුවන්)

    • Zoysa says:

      සැක සහිත ඇතුලුව දැනට ඉන්නේ රෝගීන් 200ක් නම්, තව හත් අට සීයක් සමාජයේ ඉන්න පුලුවන් කියලානේ කියන්නෙ. හත් අට සීය කෙසේ වෙතත්, දෙතුන් සීයක් නම් ඉන්න චාන්ස් එකක් තියෙනවා.

  5. 😥😥😥😥😥😥😥😷 says:

    ලොවම දණගස්වා ඇත කරුම වෛරසය
    සිතුවේ විහිලුවකි මීටරය තබනා දුරස්තය
    ආගමික වතාවත් නැතිව කල දුක් මරණය
    පවුලම විඳවනා කඳුලු ගමනකිය අවසනය

  6. namal raj says:

    RW, about your comment – continue the curfew indefinitely is going to cause very dangerous situations with people since all daily working and earning daily wages people are unable to find money to buy food and medicines and their families with older people and small children will soon go hungry and fall sick to any decease not even CV19 and die. And then these people will come out on the streets and fight with :Police and Armed forces and there will be a Civil War in Sri Lanka soon unless the Govt will give at least Rs. 5000 per family per week for them just to survive this deadliest time in history.

  7. Fernando says:

    Dear GMOA

    Can you please present these graphs and numbers as percentages of the population of each country. The absolute numbers cannot be compared.

  8. Fernando says:

    I have taken the following numbers from a comment made by another reader:

    Deaths per 1M population (02/04/2020)
    USA – 15
    UK – 35
    Italy – 218
    China – 2
    SL – 0.1

    According to the above statistics SL is well ahead in terms of controlling COVID 19. However that doesnt mean the ‘measures should be relaxed.

    Whoever presenting the facts should be unbiased and present comparable information. GMOA please present your reports based on the ratios which are comparable.

  9. sumith says:

    They are trying best to educate the people and politicians so that government can take action to protect the nation.
    they are intelligent and patriotic people as Doctors, we should not see their actions wrong way.

    Government is doing good job to control the Pandemic.

Main News