රෝග ලක්‍ෂණ ඇති අටළුගම ජනතාවගෙන් බාගයක්වත් කොරෝනා පරීක්‍ෂණවලට එන්නේ නෑ.. අවාසනාවන්ත තත්වයක්..- හමුදාපති

November 28, 2020 at 3:00 pm | lanka C news
රෝග ලක්‍ෂණ ඇති අටළුගම ජනතාවගෙන් බාගයක්වත් කොරෝනා පරීක්‍ෂණවලට එන්නේ නෑ.. අවාසනාවන්ත තත්වයක්..- හමුදාපති

අටුලුගම ප්‍රදේශයේ උණ රෝගයෙන් පෙළෙන පිරිස්වලින් හරි අඩක් වත් කොරෝනා පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඔවුන් බොරු තොරතුරු ලබා දී සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නොමඟ යවමින් සිටින බවද ඔහු පැවසීය.

ඔවුන් ලබාදෙන බොරු ලිපිනයක් නිසා නිලධාරීන් එම ලිපින වලට ගිය විට මගහැරීම් සිදුවන බවත් කොරෝනා පරීක්ෂණවලට සහභාගි නොවන බවත් හමුදාපතිවරයා කීය.

මෙම තත්ව යටතේ සියලු දෙනා වගකීමෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවත් නිවාස වලට පැමිණ හොරු අල්ලන්නා සේ මෙය සිදු කළ නොහැකි බවත් ඔහු සඳහන් කරයි.

තත්වය මෙසේ පැවතිය හොත් හුදෙකලා කිරීමේ කාර්යය සැලකිය යුතු කාලයක් සිදු කිරීමට සිදුවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙම තත්ත්වය ඉතා අවාසනාවන්ත එකක් යයිද පැවසූ හමුදාපත්වරයා මෙවන් ගැටලුවලදී සහයෝගය දක්වමින් වගකීමෙන් කටයුතු කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවද පැවසීය.

25,272 views

20 Comments to “රෝග ලක්‍ෂණ ඇති අටළුගම ජනතාවගෙන් බාගයක්වත් කොරෝනා පරීක්‍ෂණවලට එන්නේ නෑ.. අවාසනාවන්ත තත්වයක්..- හමුදාපති”

  1. Nuwan says:

    Muslims where ever they live are a curse to this world. They are bound to get the same treatment of Jews back in history.

  2. Amda says:

    ඉතින් ඒ ප්‍රදේශයම සම්පූර්ණයෙන්ම ලොක් ඩවුන් කරලා මාසයක් තියන්න…

    කන්න බොන්න නැතිවෙනකොට එකා එකා එලියට එයි.

    එතකොට කියන්න අත්‍යවශ්‍ය භාන්ඩ දෙන්න නම් PCR එක අනිවාර්යයි කියලා.

  3. Winson says:

    ඔබ තුමාගේ “කල නොහැක්කක් නොමැත” තේමා පාඨය කෝ ?
    නිරෝධායන නීතිය යටතේ මොවුන්ව අත් අඩංගුවට ගන්න. නැතිනම් දිගටම වසා තබන්න කම්මුතු වෙන කං ! එහනං !!

  4. Raadika says:

    These are not babies. Government should take strong stern action against them and put them in an isolated island. Extend lock down period until they agree & follow the public rules. Increase security not to leave area. Talks won’t work!

  5. sena says:

    හමුදාපතිතුමනි රටට වින කරන මේ අවජාතකයොන්ට කොරොනා වසංගතයෙන්ම පරලොකයට යවන්න බලන්න නැත්නම් හිට්ලර්ගෙ තියරියට ගැස් කාමර හදන්න පට්ටන් ගමු

Main News