ආසාදිතයන් 80%ක රෝග ලක්‍ෂණ නොපෙන්වන්නේ නෑ.. ඔවුන් සමාජයේ සිටිය හැකියි…

May 6, 2020 at 12:40 pm | lanka C news
ආසාදිතයන් 80%ක රෝග ලක්‍ෂණ නොපෙන්වන්නේ නෑ.. ඔවුන් සමාජයේ සිටිය හැකියි…
කොරෝනා රෝගී ලක්ෂණ නොපෙන්වන රෝගීන් සමාජයේ තැන තැන සිටිය හැකි බව වෛද්‍ය පර්යේෂණාගාර අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
එනිසා මේ පිරිස් ගැන දැඩි අවධානය යොමු කළ යුතු බවත් එසේ නොවුණහොත් රෝගීන් යළි පැතිර යා හැකි බවත් ඔහු පැවසුවේය.
රෝගීන් 20% කිසිදු රෝග ලක්ෂණයක් මතු කරන්නේ නැති බවත් රෝගීන් 60% රෝග ලක්ෂණ මතු කරන්නෙ ඉතාම අවම මට්ටමෙන් බවත් පැවසූ ඔහු නමුත් මේ අයට ප්‍රබල ලෙස රෝග වාහකයන් ලෙස කටයුතු කළ හැකි බවත් අවධාරණය කරයි.
එනිසා වැඩියෙන් ආරක්ෂා විය යුත්තේ මෙම පිරිසගෙන් බවත් එසේ නොවුණහොත් රැකියාවලට යන එන අය නිවෙස්වලට වෛරස ගෙන යන්නන් විය හැකි බවත් දැනට ඇති ප්‍රධානම ප්‍රශ්නය එය බවත් ඔහු කියා සිටියේය.
මේ තත්ත්වය මත අනිවාර්යෙන්ම වෛරසයෙන් ගැළවීම සඳහා සෞඛ්‍යමය උපදෙස් මාලාව කාලයක් තිස්සේ පිළිපැදිය යුතු බවද රැකියා වලට පැමිණෙන අය අනිවාර්යෙන්ම මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය රැකිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
340 views

15 Comments to “ආසාදිතයන් 80%ක රෝග ලක්‍ෂණ නොපෙන්වන්නේ නෑ.. ඔවුන් සමාජයේ සිටිය හැකියි…”

  1. කරුපය්ය says:

    කොරෝනා නිසා කාපු කට්ටට මට හැදුනොත් නම් අනිවාර්යෙන් පැකට් කරලා වටේටම බෙදනවා තව 100 කට 200 කට විතර. මට ඔය ජෙප්පෝ, යුන්පි ගලිබ්බොයි පේන්න බෑ .

    • sunimal says:

      උබ අපේ රටේ ඉන්න හදවතක් නැති තිරිසෙනෙක්

    • සමන් says:

      මෙම රොගය මාරාන්තික බව දැන දැනම එහෙම කියන්නෙ ඇයි? 100ක් 200ක් කියන්නෙ ලමා, තරුණ, වැඩිහිටි කියන කාන්ඩ තුනේම ජීවිත නැති කිරීමක් නේද? තමන්ගෙ පවුල, ලගම නෑ හිතවතුන්, යහලුවන් ඔය 100, 200 අතර ඉන්න බවත් මතක තියාගන්න. නිකන් මිනිසුන්ගෙ සාපෙට ලක්වෙන්න එපා. වරද නිවැරදි කරගන්න ඉක්මනට.

      • සිංහල බන්ඩා says:

        ෂුවර් එකටම ගොමා සෙට් එකට කොරෝනා.

  2. Ruwan Livera says:

    Tho danne mokakada gono. Nikan Cosmetologist kenek.

    Nikan boruwata rawatennapa minisune. Mu boradiye maly bana ekek. Infectious disease doctors la kiyanede pamanak ahanna.

    • Rata Wenuwen says:

      කෝ මොරදුන් ආයුර්වේද වෙද ඇදුරෝ, සුවකලෙ නැද්ද ? ඒ අය පුස්ස බින්ඳ වගේ, සබ්ද බද්ද නැහැ, සබ්ද දැම්මේ බොරුවට වගෙයි පේනහැටියට.

      • Asanga says:

        Unfortunately they were not given any single chance yet. That is why they are silent now.

        • Rata Wenuwen says:

          Where are those media personnel who gave much publicity over Ayurveda doctors , Are they gone missing as well ?

  3. ranasinghe says:

    NOT EVERYONE ONE PERSON MAY INVOLVE FOR MEDIA STATEMENT IN RESPECT TO HEALTH MINISTRY AFFAIRS

  4. kavirathna says:

    මෙයා මේ බඉලා කියනවා, දෑන් මුලු ලොකෙම ලෑස්ති වෙනවා අපෙ ජනාඩිපති තුමාගෙන් cඔරොනා පාලනය ගෑන ඉගෙන ගන්න.

    • අල්ලපු ගෙදර තිනන් says:

      ලෝකෙම ඉගෙනගත්තත් ලංකාවේ සමහර කුහකයන් නම් ඒක පිළිගන්න වත් කැමැත්තක් නෑ. උන්ට පිලිගන්න නම් හම සුදු එකෙක්ම ඕනෑ

      “මතක තියා ගනිල්ලා, කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. ඒත් උන් යන්නේ නිකං නෙමෙයි. උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් විතර බෝ කළාට පස්සේ. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාෂා භේදයක් එපා කියලා. එහෙම කියලා උන් ඉංගිරීසිය ම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපැදෙන කල් බලන් ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරි ගෙයි දී ම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කෙල්ලන්ට කොල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි.”

      අනගාරික ධර්මපාලතුමා 1831 දී කළ ප්‍රකාශයකි

  5. GAMINI DE SILVA says:

    why you not said this 80-20 % story before. if that so why we closed the country. becouse even you close the country you cannot identify this 80%.
    you all exercise not practical now. just drop our economy and loss some of peoples job.

  6. අක්බාර් ලොක්කා says:

    මොහු කියන්නේ රෝගය රටේ 80% කට වැලඳී ඇති බව නෙවෙයි !ඔහු කියන්නේ රෝගය සත්‍ය ලෙස වැලඳුන අයගෙන් 20% කට රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් 60% කට සුළුවෙන් රෝග ලක්ෂණ පෙන්නුන් කරන බවත්ය

    • අල්ලපු ගෙදර තිනන් says:

      ඔව්. එක් එක් අයගේ ප්‍රතිශක්ති මට්ටමේ වෙනස්කම් නිසා රෝගයෙන් වෙන බලපෑම වගේම රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් වෙනස්.

  7. අල්ලපු ගෙදර තිනන් says:

    රෝග පාලනයට දෙනලද උපදෙස් පිළිපදින එක අපේ වගකීම

Main News