රෝදපුටුවක පණ අදිමින් අයෙක් මිය ගියා.. දොස්තරලා හැංගිලා.. රට පුරා මිනිස්සු මැරී වලලනවා..- කරාපිටි දොස්තර කෑගසමින් මාධ්‍ය හමුවක…

August 17, 2021 at 10:02 pm | lanka C news
රෝදපුටුවක පණ අදිමින් අයෙක් මිය ගියා.. දොස්තරලා හැංගිලා.. රට පුරා මිනිස්සු මැරී වලලනවා..- කරාපිටි දොස්තර කෑගසමින් මාධ්‍ය හමුවක…

කරාපිටිය රෝහලේ රෝද පුටුවක සිටි පුද්ගලයෙක් පැය භාගයක් හති හලමින් මිය ගිය බව එම රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ ආකාරයේ අසාධ්‍ය රෝගීන්ට කිසිවකු හොයා බැලීමටවත් ළං වන්නේ නැති බව ඔහු පැවසීය.

වෛද්‍යවරුන් බයේ සැඟවී සිටින බවත් දුරකථනයටවත් ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සදහන් කරයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

127,473 views

74 Comments to “රෝදපුටුවක පණ අදිමින් අයෙක් මිය ගියා.. දොස්තරලා හැංගිලා.. රට පුරා මිනිස්සු මැරී වලලනවා..- කරාපිටි දොස්තර කෑගසමින් මාධ්‍ය හමුවක…”

  1. Hesh says:

    රට වහන්න වෙනවා. ඊට පස්සෙ ලෙඩ්ඩු අඩු වෙයි. ඊට පස්සේ ආයෙත් ජවිපෙටයි, පෙරට්ටොන්ටයි, යූන්පී එකටයි පුලුවන් මොකක් හරි අවුරුදු 20ක් විතර පරණ වැටුප් විශමතා ප්‍රශ්නයක් ඇදලා අරගෙන අහින්සක මිනිස්සු ටිකක් පාරට බස්සන්න. ඊට පස්සේ ලෙඩ්ඩු වැඩි උනාම ආයෙත් කියයි රට වහන්න කියලා. මුන්ට ඕනෙ මේක අවුරුදු 5ක් ඇදගෙන ගිහින් බලයට එන්න.

  2. Nish says:

    මට තියෙන ප්‍රශ්නේ මෙතුමා අර හදපු බෙහෙතෙන් කරල් දෙකක් ඒ ලෙඩාට දෙන්න තිබුනනේ.

    කතාව නොදන්න අයට: මෙතුමා තමා අර කොරෝනා වලට බෙහෙතක් හැදුවේ. ඒක ඇත්තද නැත්තද මමනම් දන්නේ නෑ. හැබැයි එතුමා කියන්නේ ඒකෙන් ICU ඉන්න මිනිස්සුත් බේරුනා කියලා. ඉතින් ලෙඩ්ඩු ලගට දොස්තරලා එන්නේ නැතුව මැරෙන්න ඇරලා තියෙනවනම් එතුමට පුලුවන්නේ එතුමගේ බෙහෙතෙන් කරල් දෙකක් ඒ මිනිස්සුන්ට දීලා බේරගන්න. ඒකෙන් එතුමගේ බෙහෙත හරි කියලත් ඔප්පු වෙනවා.

  3. Mochariyaa says:

    ඉතින් ඒක හින්දා මිනිස්සුට මෙරෙන්න ඉඩ දෙමු

  4. Kingsley says:

    මැරෙන එක නවත්තන්න තමා දොස්තරල ඉන්නෙ පලවෙනි එකා දොස්තර පැය 1/2. යනකං බලාගෙන හිටියෙ මොකද

  5. මේ දොස්තර අද වෙනකන් කොවිඩ් වාට්ටුවේ වැඩ කරන්න බැහැ කියල වරක් සේවය අත්හැර ගියා සලකපු කෙනෙක්, අධ්‍යක්ෂගෙ අනුකම්පාවට මානසික රෝග හේතුපිලිඅරගන නැවත් රස්සාව ලබපු කෙනෙක්
    මෙයා හොර පෙත්තක් විකුනලා විනය පරීක්ෂනයක් ඇති කෙනෙක්
    මෙවැනි අයගෙ දේවල් ප්‍රචාරය කරන්න කලින් මාධ්‍ය විසින් මීටවඩා සොයා බැලිය යුතුයි

    • damian says:

      Yes. This man is shouting like a person in deep stress. I think he is still suffering from some sort of mental instability. He needs medication.

    • Sana says:

      Another paid writer of global pharma