රෝසිගේ නිල නිවස සුද්ද පවිත‍්‍ර කරන්න ලක්‍ෂ 85ක කොන්ත‍්‍රාත්තුව අනුමතයි..

August 29, 2018 at 10:40 am | lanka C news
රෝසිගේ නිල නිවස සුද්ද පවිත‍්‍ර කරන්න ලක්‍ෂ 85ක කොන්ත‍්‍රාත්තුව අනුමතයි..

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල නිවස පවිත‍්‍රතා කිරීමේ කටයුත්ත සදහා පුද්ගලික සමාගමකට දෙවසරක කාලයක් සදහා රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවක් ලබා දී ඇත.

මේ සදහා අනුමැතිය නගර සභා මුදල් ස්‌ථාවර කමිටුව හා මහා සභාව විසින් ලබා දී තිබේ.

කම්කරුවන් අතිරික්තයක්ද සිටින කොළඹ නගර සභාව නගරාධිපති නිල නිවසේ පවිත්‍රතාවය සදහා පුද්ගලික සමාගමකට පැවරීම ගැන විමතිය පල කරති.

24 views

6 Comments to “රෝසිගේ නිල නිවස සුද්ද පවිත‍්‍ර කරන්න ලක්‍ෂ 85ක කොන්ත‍්‍රාත්තුව අනුමතයි..”

  1. Gayantha says:

    salli naithuwa weli weli hitapu nisa. Inna tika kaleth uparimeta gasakanna meya mai hadanne.

  2. ratawesiya says:

    yako apata thunwela kanna nehe , inne mahapare, mudukkuwala mekige weda suralowak kiyala hithagena Ranil mahaeka budida thopi siyallo tama hena hatha wediyan

  3. we can’t understand what is happen to SL politicians. pl. follow Imran Khan.

  4. ඉන්න ටිකේ දෙනවා නියම සුද්දේ…..

  5. simion says:

    හෝල් එක හොඳට සුද්ධ පවිත්‍ර කර තබා ගන්න…

  6. werts says:

    නගරාධිපතිනිගේ රු. ලක්ෂ 58 වැසිකිලි හදිල්ලටයි,, නිවස පිරිසිදු කරන්න ලක්ෂ 70 ගෙවන්නත් වැඩිපුර සල්ලි ටිකක් හොයන්න එපායැ

Main News