රෝසිගේ නිවසේ කොරෝනා එන්නත්කරණයේ.. දුප්පතු කපා VIP පෝලිමක්…

May 9, 2021 at 3:25 am | lanka C news
රෝසිගේ නිවසේ කොරෝනා එන්නත්කරණයේ.. දුප්පතු කපා VIP පෝලිමක්…

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ නිවසේ කොරෝනා එන්නත්කරණයක් ඊයේ දිනයේ සිදු කල බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ සඳහන් කරන්නේ එහිදී එන්නත්කරනය කරන ලද්දේ ප්‍රමුඛතා ලැයිස්තුවේ සිටි පිරිසක් නොව ප‍්‍රභූ හිතවතුන් පිරිසක් බවයි.

කොළඹ නගර සභාවේ එන්නත් කරන වැඩපිළිවෙල සිදුවන්නේ එහි ප්‍රධාන වෛද්‍යවරියක් හා ඇයගේ මවට උවමනා ලෙස බවත් උන්වහන්සේ කියා සිටියාය.

කොළඹ නගරයේ ජීවත් වන දුප්පත් අහිංසක ජනතාව නොතකා හරිමින් බලධාරීන්ගේ හිතවත් කම් හිතවත් පුද්ගලයන්ට විශේෂ ලයිස්තුවක් යටතේ එන්නත්කරනය කරමින් සිටින බව ද උන්වහන්සේ පැවසූහ.

කොළඹදී මාධ්‍ය අමතමින් එහිමියෝ මෙම අදහස් පළ කරන ලදී.

47,265 views

24 Comments to “රෝසිගේ නිවසේ කොරෝනා එන්නත්කරණයේ.. දුප්පතු කපා VIP පෝලිමක්…”

  1. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    බයියනේ දැන් සැපද කියල නම් ගොං කමෙන්ට්ස් නම් දාන්න එපා 😂😂😂😂😂
    මොකද රෝසි කියන්නේ අනාථ යූ ඇන් පී එකියක්. අන්න අපි එකයි කියන්නේ අද සමලිංගික යහපාලනය තිබ්බ නම් ලංකාවේ භාගයක් මැරිලා කියලා 😂😂😂😂😂

    • Muruththettuwe ayya says:

      බයියෙක් වත් ටොයියෙක් වත් වෙන්න ඕන නැහැ, මහ එකාගෙන් අහපන් ලංකාවට ගෙන්නපු එන්නත් ප්‍රමානෙයි එන්නත දුන්න මිනිස්සු කවුද කියලා, සරලවම කිවුවොත් දෙවෙනි එක ගහගත්තු අයගෙයි දෙවනි එක බලාපොරොත්තුවෙන් ඉන්න අයෙගෙයි දත්ත ඉල්ලපන්, තවත් සරල කලොත් ඒක ප්‍රසිද්ද කරන්න කියහන් පුලුවන්නම් . ටොයියො බයියො පොලොවෙ පස් කකා පස්ස පොලොවෙ ගහගනී. ඇත්ත දැකපන් ඇත්ත පට්ට තිත්තයි . 🙋😢

      • වයි දිස් කොලවෙරි says:

        රෝසි හැමෝටම කියල හොරකම් කලාද බොල?

    • SKF says:

      අනිවා සහෝ. නපුංසක ජඩපාලනේ එලවලා අපි නියම පිරිමි රොත්තක් බලේට ගෙනාවෙ අවුරුදු 4ක ඇරියසුත් කවර් වෙන්න හොඳටම රිදෙන්න රෙවෙන්නම ඇරගන්න. ලක්ස 69ක් බයි අපිට රෙද්දෙ රෙවිල ඉද්දි එදා දුන්න ඡන්දෙ ගැන තාමත් ආඩම්බරයි.

      • SKF says:

        වහපාලනේ තිබ්බ නම් රෙවෙන්න පු#ක් ඉතුරු වෙන්නෙ නෑ. ඒක අඩි 6ක් පොලොව යට.

  2. chandana says:

    .
    හොද චරිත යක් නොවේ ඔය කෙනා . MRS WORLD එකට පෙත්සන් ගහල අරයගෙ තැන රටට නැතිකර. ඉරිසියාවෙන් පිරුන කපටි අම්මණ්ඩි කෙනෙක්

  3. උපාසක says:

    රාජ්‍ය බලය නැතුව මෙහෙම නම්, බලය තිබුණානම් කොහොම කරයිද කියලා හිතාගන්න පුළුවන් නේද?

  4. Asela Perera says:

    දැන් බෝම්බහයි ලනු කැවයි? සැමන් ගඳද ? දැන් ෂාපඩ?

  5. Saman says:

    What a shame, so rose is running the country?

  6. Niru says:

    This is true ask any doctor who practice within Colombo municipality

  7. John the baptice says:

    Born Again රෝසිගේ දේව කැමැත්ත.

Main News