රෝසි කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවතට.. මන්ත‍්‍රීන් 60න් 58ක් රෝසි අතහරී..

June 2, 2020 at 10:00 am | lanka C news
රෝසි කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවතට.. මන්ත‍්‍රීන් 60න් 58ක් රෝසි අතහරී..

රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වී ඇත.

ඊට හේතු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කටයුතු සඳහා ඇය සහභාගී නොවීමයි.

කොළඹ මහ නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් නායක රනිල් වික‍්‍රමසිංහ සමග සිරිකොතේදී පවත්වන ලද සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇත.

එහිදී මීළඟ කොළඹ නගරාධිපතිවරයා ලෙස යෝජනා වී ඇත්තේ දැනට නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල් මහතායි.

නීති අංශ සමග සාකච්ඡා කර අදාල කටයුතු ක්‍රියාත්මක කරන ලෙස දැනටමත් උපදෙස් ලබා දී ඇත.

කොළඹ මහ නගර සභා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් 58 දෙනෙකු මෙම සාකච්ඡාවට එක්ව සිට ඇති අතර නගරාධිපතිනිය ඊට සහභාගී වී නැත.

120,726 Viewers

27 Comments to “රෝසි කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවතට.. මන්ත‍්‍රීන් 60න් 58ක් රෝසි අතහරී..”

  1. කේලමා says:

    ප්‍රහ්නයක් නෑනේ ; පයින්න ඉන්නෙක නේ . හිඃ .

    • RATA WESIYO says:

      It is good ,if she joins the patriotic camp,at lelast by now.

      • Alapaluwa says:

        රෝසිට බැනපු බයියනි, සැරසියව් දේශප්‍රෙමි රෝසිගේ දෙපා නමදින්න. 😀

        • Nimal says:

          Look here again chaps, don’t you see,UNP is very unpatriotic, idiots, again going to hand over to a thambi person, Colombo will be full of corona soon!

          • Deviyo says:

            Kristhiyaani nagaraadhipathi.. eelangata Muslim nagaraadhipathi.. Sinhala Bauddha rate aganuvara nagaraadhipathi thanathurata Ulamange Napunsaka Paraputtanta (UNPyata) Sinhal Bauddhayek atthema nadda?

          • Deviyo says:

            Kristhiyaani nagaraadhipathi.. eelangata Muslim nagaraadhipathi.. Sinhala Bauddha rate aganuvara nagaraadhipathi thanathurata Ulamange Napunsaka Paraputtanta (UNPyata) Sinhala Bauddhayek atthema naedda?

        • අලුගුත්තේරුවා says:

          මෙවැනි කොමෙන්ට්ස් දාන ඇත්තො 1818 හිටිය නම්, මොණරවිල කැප්පෙටිපොලලා මැරෙන්නෙ සුද්දන්ගෙ අතින් නෙවේ; මෙවැනි මුග්ධයන්ගෙනි.
          1818දිත් බයියො හිතන විදිහට සිංහලයො හිතපු නිසා තමා, සුද්දන්ට මේ රට තවත් අප්‍රිකාවක් කරන්ඩ බැරි උණේ.

    • Bos says:

      Pannata wadak naha ban dan welila thiyenne. Pawichchiyata sudu oil karoth witharayi.

  2. Alapaluwaa says:

    රෝසි පොහොට්ටුවට ගැනීමේ මූලික අඩිතාලම. කොහොමද අපේ ස ගේ මොලේ?

    • අතුලධම්මික says:

      දෙපිල බෙදුනු සිංහල අමනයො ටික දැක්කාම හම්බ යින්ට හරි චුන්,එල නානා ඇරපන් සිංහල උන්ට නොදකින් කාලකණ්ණි UNP JVP SLFP පොහොට්ටු පරහැත්ත දෙපිල බෙදුනු කුලල්කන්නන්ගෙ දෙශය,

  3. Sam says:

    Ane Roseeee……….

  4. MR says:

    රෝසිගේ බෑනා තමයි දැන් Grand Hyatt – colombo project එකේ CEO . මේ ආණ්ඩුවෙන් තමයි පත් කලේ.මේ ඔක්කොම එකිනෙකා සම්බන්ධ එකම නඩයක් . මිත්‍රවරුනි ,කරුණාකර එය තේරුම් ගෙන මොවුන් ගෙන් තොර අවංක නායකයන් අපි සොයා ගනිමු.

  5. Chinthana says:

    Ranil May have launched another satellite like hirunika.

  6. ජෙප්පා says:

    ජෙප්පොන්ට සල්ලි දීලා කොන්ත්‍රාත් එක බාර දුන්න නම් රතු තරුව දාල මද පෝස්ටර ටිකක් ගහන්න තිබ්බා.

  7. Gini says:

    Jump track. 🚄

  8. King Bull says:

    මේ දවස්වල පොහොට්ටුවෙ ගුණමයි කියන්නෙ .

  9. Maulana says:

    කොහොමද හම්බ ඌරන්ගේ යටිකූට්ටු වැඩ. කොළඹ නගර සභාව රජයට පවරා ගන්න. පිටකොටුවේ, මරදානේ, බොරැල්ලේ, දෙමටගොඩ, මට්ටක්කුලිය, කොටහේන වැනි පැතිවල ලංකාවේ පුරවැසිකම හොරට ගත්ත එවුන් ඉන්නේ. ඒ නිසා රෝසි හොදයි.

  10. Niru says:

    What can Pohottuwa gain by taking a deka billiona?

  11. rw says:

    I am not worried whether she is in UNP or Sajith Party or Pohottuwa. She will go to history as the worst Mayor CMC had in its 150 years existence. Ranil selected a casino player as the Mayor in 2013 and then, a useless lady in 2018. Ranil used Colombo UNP vote base for his advantage.

  12. Saradiel says:

    රෝසිගේ රත්තරන් වැසිකිලිය ගන්න රනිල් ගේ උපා මාර්ගයක්

  13. Konaka Paala says:

    There will be more and more roads in muslims names if that happened!

  14. SundaraLingam says:

    Rosee den naaki wediyi lassana kohen giyaada hitaa ganna behe suwandath nehe handath joka joka a unaata wala rattaran

  15. sana says:

    COLLECTION ekak Covid fund ekata dunna nisa tharahaaaa wela wenna athi.

  16. Vis8 says:

    Rosy spoke the truth and paid for it. UNP losers will lose further 🙂

  17. Mammala says:

    Racist dogs only interested in creating havoc.
    Remember Sardiel’s trusted man was not a
    Dingiri Bandai but MAMMALA MARIKAR.

  18. Mr Don says:

    Phottuwa Horakuta Nagarade pathi Thanatura Danna. Meeta, phottuwaa Asuchi kannanga samithiya

  19. nimalsiri says:

    rosige sudu kimbata hukanna kela halana embalayone oya pohottukaarayo.