රෝසි බුකියම හිනස්සයි..[Video]

December 22, 2018 at 10:32 pm | lanka C news
රෝසි බුකියම හිනස්සයි..[Video]

කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඉදිරි වසර සදහා වූ නගර සභා අයවැය ඉදිරිපත් කරන ආකාරය සමාජ ජාලයන්හි දැඩි ලෙස උපහාසයට ලක් වෙමින් ඇත.

මිලියන බිලියන ගණන් කියවිමේදී ඇය දැඩි අසීරුවෙන් එය සිදු කරනු වීඩියෝවේ දැක්වෙයි.

45,215 Viewers

32 Comments to “රෝසි බුකියම හිනස්සයි..[Video]”

  1. Alapaluwa says:

    මම දැක්කා තරම මෙයාගේ .මුන්ගේ මොන දැනුමක්ද අනේ අම්මපා? මොන අධ්‍යාපනයක් ඇතිවද මුන් මෙතනට පැමිණියේ? මුන්ගේ එක සුදුසුකම තමයි වේසකම ඒ ඇරුනම කිසිම වැදගත්කමක් ඇත්තෙම නැ. මුන්ව පත්කරලා එවන එවුන්ට ගහන්න ඕනේ පිටේ හමයනකම් කවදාවත්ම නැවත මේ වගේ ගොන් අමන වැඩ නොකරන්න.

    • ගිගිරි says:

      ඇත්ත ආලපාලු. පිටපොත්තෙ ලස්සනට චන්දෙ ලබලා ආවට මෙයාලට මොන දේශපාලන දැනුමක් තිබිලද මේ තනතුරු දරන්නෙ. අපේ චන්ද දායකයො මෙතරම් මෝඩ ඇයි
      කියලා හිතාගන්න බැහැ. මේවගෙ අයට චන්දෙ දෙන්න තරම්.

    • අනෙ ඇත්තට මෙහෙමත් එළදෙනක් ද කොළඹ නගර සභාවෙ නගරාධිපති? ඉස්සෙල්ලම මේ හරකිට අවම වශයෙන් ගණිතයේ මූලික සංකල්ප 4 කියල දීපියව් ගොන් තකතීරු unp ගොන්නු. කොහෙද ඉතින් ගණිතය දන්නා එකාල ඔය ගූnpiye ඉන්නවයැ. රට කන කාලකන්නි හැත්ත.

    • Gunaya says:

      පිටරට ඉල්ලක්කන් කියන විදිහ වෙනස් හිනා වෙන්න ඉස්සරලා පොඩ්ඩක් යු ටියුබ් එකට ගිහිල්ල බලන්න

    • Psg says:

      Hille Baley! !

  2. Trumph says:

    ඒක සහතික ඇත්ත .
    මේ රටේ ඉන්න මීහරකුන් කවදා මේවා තේරුම් ගනියිද .
    මට නම් බුදු ෂුවර් ඊ ලග පාර අර නාමලයගෙනුත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    • Gunaya says:

      විජිත හේරත් ට කියන්න කියන්න හොදට බලාගන්න පුලුවන් හික් හික්

  3. Pathum says:

    Guy next to her is laughing silently……

  4. Bunka says:

    ඉස්කෝලේ එක වසරට ඇතුලත් කිරීමේ නම් ලැයිස්තුව තවම finalize කරලා නැහැ. Appeal එකක් වත් දාලා නම දාගන්න පුළුවන් වේවි.

  5. සකල බුජං says:

    නොදකින් නොදෝමකින්,කින් සයිස් මී දෙනක්????????????

  6. sunil Aththanayaka says:

    Patta wesiyek ne me….!!! meki eda indala kale gon house nadaththu kala eka ara sureni senarath wage,

  7. sunil Aththanayaka says:

    jathyanthara patta wesi…..!!! gahapu gaanayi …!!! meki allapu gaanayi ….!!! wenna athi oya kiyawanne….!!! …lol

  8. Shiva says:

    Rosy,Mangala,Harin etc could not pass OL and they failed math as a subject too but pretend to be mathematicians

  9. Lassie says:

    රෝසිව අමතක කරන්න. එය ප්‍රශ්ණයක් නැහැ කොහෙත්ම. නමුත් මැය කියවන මේ ගනිතමය වටිනාකම් නිවැරදියි. එකක් දෙකක් ඇරෙන්නට. විශාල වශයෙන් මෙය විහිළුවට ලක් කලත් රෝසි ගණිතමය අගයන් වචනයෙන් කියනා ක්‍රමය හරි.

    • සමනලයා says:

      325,125,425,785

      785…..සියස් කලාපය
      425…..දහස් කලාපය
      125…..මිලියන කලාපය
      325….බිලියන කලාපය

      තුන්සිය විසිපන් බිලියන එකසිය විසිපන් මිලියන හාරසිය විසිපන් දහස් හත්සිය අසු පහ.

      වැරදි ද ?????????

  10. Buddhist says:

    Kiyawanna bari eke newei loku de! Passport, id dekaka deka thiyagana, horakam kare nathnam eke witharak athi.

  11. කරුණාවති says:

    හෆොයි මෙහෙමත් ගොන් බඳින කණුවක්. හික්ස්!!!

  12. Asoka says:

    පන් මිලියන කියන්නේ මොකක්ක්ද බන් ? දුප්පත් චන්දදායකයන්ට කවන පන් වලටද ?

  13. බිලියන් නෝනා කියලා නමක් තියමු. says:

    බිලියන් නෝනා කියලා නමක් තියමු.

  14. Samanan says:

    api hina unata kedichcha sinhala meyata loku sudusukamak.

  15. arun says:

    විසි දෙක මිලියන පන් දහසක තුන් දාහක ජනතාවට කියන්න තියෙන්නෙ මෙහෙම ගියොත් ඔබට වැඩි දුර අනාගතයක් නැති බවයි.

  16. Migara says:

    දැනට ලංකාවේ සිටින පළාත් පාලන, පළාත්සභා සහ ජාතික යන තල තුනේ බහුතර දේශපාලුවන්ගේ දැනුම් මට්ටම රෝසිගෙන් පිලිබිබුවේ. බොහෝ දේශපාලුවෝ තම ජාවාරම් කරනවා විනා සභා රැස්වීම්වල කතාකරන්නේ නැත. කතාකලොත් ඔවුන්ගේද මේපරිදිම රෙදි ගැලවෙනු ඇත. හිස් ඔළුගෙඩි සහිත වහල් චන්දදායකයින් තෝරන මෙවැන්නන් කරනා විනාශය ඔවුන්ට තේරුම් ගැනීම අපහසුය.

  17. ratawesiya says:

    mama nam baninne me moda acharithawat geheniyata nowe meyage wela kadapu kalakanni ranil kiyan napunsakayata

  18. sunimal says:

    උපාදියක් නැති අයට ඇමතිකම් නොදිය යුතුය රෝසිට අඩුමගානේ ග්‍රාම සේවක තනතුරක් වත් නොදිය යුතුය

  19. sunil Aththanayaka says:

    methana comment karala thiyena Lassie kiyana gawayath gon harakek,uooth ganan danne nathi rosie wagema ekek

  20. Peechan andare says:

    Ayiyo meke kotana bahiyo 9 panthiyatath gihin naha wageyi. Kattiyagema anka ganithaya hodata igena gêna thibena bawa mehi kotana peechan pandithayange nam issarahinma oya thiyenne. Huuu peechan bayiyane night school ekakatawath gihin mokak hari wibaga sahathikayak gaththanam ratatayi me samajayatayi karana lokusewayak.

  21. Ranga says:

    Ape sinhalunta , Chande illana eka lassna unoth /kama pkt ekak denawanam / salli denawanam/ bada pirenawanam , ratak jathiyak one nahe , ona kenekuta chande denawa ,
    Kalakanni sinhalayo thamai dawasaka me rate Sinhala kama nathi karaganne ,

    Kochchcra buddimath inna ratak da lankawa ..? wadak nahe .. kala kanni rata kanawa..

    Use ur brain and vote for suitable person

  22. Jonnx says:

    what she reads what is written …
    We are not foolish like Bayyas

  23. Niro says:

    Onna kalawan UNP karayange ugath kama…ratata hena gahla thiyenne onna oya kalakanni UNP karayo hin da thama…
    kalakanni Kalawan Balli….Rata Vinasa karanawa Sapa Wawa rata vinasa karana UNP hathikarata

  24. ariton says:

    palayan maradanata denna

Main News