රෝසි සේනානායක අනතුරකින් රෝහලේ…

January 28, 2018 at 10:40 am | lanka C news
රෝසි සේනානායක අනතුරකින් රෝහලේ…

කොළඹ මහ නගර සභෙවේ එක්සත් ජාතික පක්‍ෂයේ නගරාධිපති අපේක්‍ෂිකා හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.

ඇය මෙම හදිසි අනතුරට මුහුණ දී ඇත්තේ වැල්ලවත්ත කෝකිලාපුර මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක යෙදී සිටියදීය.

කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළු කර සිටින ඇයගේ පාදයට සුළු ආබාධයක් අනතුර නිසා සිදුව ඇති බව වාර්තා වෙයි.

88 views

11 Comments to “රෝසි සේනානායක අනතුරකින් රෝහලේ…”

  1. Meema says:

    සූටිම සූටි එකක්. අනේ පව්..ව්…….ව්……ව්. පරිස්සමින් ආ…. අපිට සේවයක් කරන්න එන්න ඉන්න ඈයොනෙ

  2. Ganith says:

    anukampaa nosithedho

  3. Anil says:

    AYYO..Kolomba Anagathe..
    Devi pihitai

  4. Alfred says:

    meyalata chande dunnoth itin ………………….. CMC….sorryma thama………….unath api kiyanna parrissamin chanda katayuthu karanda kiyalayi…………. chandenam denne nehe.

  5. චුට්ටා says:

    රෝසිගෙ තතුලේ චුච්චං ඇගිල්ල්‍ෙ නියපොත්ත ළග කුණුහම චුච්චක් කැදිලා.

  6. Ane mandha says:

    Ane puw.
    Chande cancel weida manda….

  7. David Milli-Banda says:

    Kawda athawara ka-lay ?? Dayasiri ya gen ana agaththada ?

    Dayasiriya nam kumbalawek.

  8. රෝසියෝ says:

    අර අකාබද්දේ උන් ගහන පොල් වැඩ කොරනවා වගේ මගේ රෝසිගේ කකුලෙත්. ඉහි..ඉහි..

  9. love nature says:

    නුදුටු දෙවියන් වහන්සේගේ කැමැත්ත ආමේන්

  10. Wijebahu says:

    රෝසිට CMC එක ගියොත් කොළඹම `බෝර්න් එගේන්’
    තමයි!

Main News