රෝහණ බැද්දගේ තානාපති ධුරයකට පත් කෙරේ…

February 11, 2020 at 12:00 pm | lanka C news
රෝහණ බැද්දගේ තානාපති ධුරයකට පත් කෙරේ…

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ මහතා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කර ඇත.

ඔහුගේ නම පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව වෙත අනුමැතිය සඳහා යොමු කර ඇතැයිද වාර්තාවේ.

බැද්දගේ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටි කලාකරුවෙකි.

56,425 Viewers

41 Comments to “රෝහණ බැද්දගේ තානාපති ධුරයකට පත් කෙරේ…”

  1. රටවැසි says:

    මොකක්දෝ අවුලක් වගේ නේ ! අනේ මන්දා .

    • සමන් says:

      මගේ සුදු මාමන්ඩි බුද්ධං සරනේ සරනයි! – අනේ ඉතිං, අපේ රටට අබ-සරනේ සරනයි!

      • Kamal says:

        අපේ රටේ මෝඩයෝ ඉංග්‍රීසි දනුම මනින්නේ දාල තිබෙන නමේ හැටියට. එක්තරා කාලයක මතයක් තිබුන ප්‍රේමදාස හිටපු ජනාධිපති තුමාට ඉංග්‍රීසි බෑ කියල. ඇත්තටම එතුමා තරම් ඉංග්‍රීසී පිලිබද හසල දනුමක් ඇති කෙනෙක් වර්තමාන පාර්ලිමේන්තුවේ නෑ. ඒ බව ලගදී රනිල් වික්‍රමසිංහත් එතුමාගේ ගුනානුස් මරන උත්සවයකදී කීව.

    • ජනවසභ says:

      අවුල ?උඹලට පේන අවුල තමයි එතුමා රෙද්ද බැනියම අඳින එක. ටයිකෝට් ගැහුවා නම් අවුල් නෑ.
      ජනාධිපති ගැන විශ්වාස නම් එතුමාගෙ තීරණ අවිශ්වාස නොකර හිටහල්ලා.

    • kawinda says:

      avulak nehe. wedi ethakata newei ne. Mala divayinatane. maamandita echchara loku raajakaariyak karanna nehe. wenadata wadaa wenasak wei. eka sure.

  2. Ela Kolla says:

    Muttiya elluvoth padu nee vagey, Apey iraj mallith dunnu ekey meka kamak nee

  3. එස්.කේ සරත් says:

    මේ වැනි තීරණ ගන්නේ කවුද කියලා රට වැසියන් වු අප නොදනිමු. රෝහණ බැද්දගේ මහතා විදේශ තානාධිපති කෙනෙකු කිරීමට කිසිසේත්ම සුදුසු නැත!!!. එතුමා ඉතා අපුරු කලා කරුවෙකි, ඒ ගැන අටුවා ටිකා අවශ්‍ය නැත. අපි එතුමා කලා කෘති ඉතා අගය කරමු. ඒත් එතුමාගේ විදේශ සේවා හැකියාව හෝ සුදුසුකම් ගැන කිසි දෙයක් නොදනිමු. “වියතුන්ට” එක දෙයක් කිව යුතුයි – ඔබ “වියතකු” සේ වැඩ කරන්න – “ජරා-දේශපාලන අසුචි වලේ නොවැට්ටෙන්න”, එසේ වුවහොත් වියතාටද යන එන මං නැතිවි නුගත්-දේශපාලකයාට වඩා අන්ත තැනකට වැටේ!

    • රත්නසේන says:

      මෙ වැනි දොල-පිදෙනි ප්‍රතික්ෂේප කිරිම බැද්දගේ කලා කරුවාගේ ද වගකීමකි!!! අද වෙනකොට දේශපාලකයා, ඇමැතිතුමා, මන්ත්‍රීතුමා කියන වචන ඇසෙන විටත් ඔලුව අවුල් වේ. මේ වචන ඇහෙන කොට සමහරෙකුගේ කටට එන්නේ පට්ටපල් කුනුහරුපය. වියතුන්ට ද ඒ ආනිසංසය ලැබෙන තැනට වැඩ සලස් වන්න එපා. “වියතා-උගතා-බුද්ධිමතා-ඩිග්රිකාරයා-පන්ඩිතයා” මේ අකාරයට හැල්ලු වුනොත්. ලංකාවේ පාසල්වලින් නොමිලේ දෙන අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල වලින් දෙන උපාධි වලින් වැඩක් නැත. අනිත් එක “වියතා” කියන වචනයට අගෞරව නොකරන්න – රටේ සිටින සැබැ වියතෙක්ට පවා පාරට බහින්න බැරිවෙයි.

  4. kiribatha says:

    Artists for ambassadors and CEO positions!! Still SLPP supporters believe this government has better policies than previous governments.

  5. Gini says:

    There is no system change. What this guy knows about foreign politics. Doing the same foolish mistakes.

  6. Siripala says:

    nama idiripath kala kiyala witharayi thiyenne. Kawuruth katha karanne hariyata eyata thanathura deepu wageyi. Me wbsite ekath hitapu gaman me wage news daala, podi arthal ekak gannawa. Kalabala wenna ona Neha. Apith meyata kamathiyi kala karayek vidiyata. eth ambassador kamakata susdusu wenne kohomada.

    • හිවිවි පුතා says:

      අපේ රටට මොකෝ මේ වෙලා තියෙන්නේ…

      • LION says:

        ක්‍රිකට් ක්‍රීඩකයෙක් මුරලි යාපනේ ආණ්ඩුකාරයා කළා එකට කවුරුත් විරුද්ධ නොවුයේ මන්ද ? ඔහුට කුමක්ද ඒගැන තියන අවබෝධය සුදුසුකම් ? ජාතිය දෙමළ වීමද ?

  7. වැඩ්ඩා says:

    ඇයි ගායකයෙක් ආණ්ඩුකාර ධූරයකුත් කළා නම් ඕවා මොනාද

  8. Xman says:

    I just wonder at least, can he command good English? I think no

    • මෝලන්ගිරියා says:

      සරම අඳින නිසා ඉංග්‍රීසි බෑ කියල හිතන්න එපා. එතුමා පාසල් ගිය කාලෙ පාසල් වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්නුවෙ. තානපති වෙන්න ටයි කෝට් අඳින්නම ඕනෙ නෑ.

  9. sisira says:

    ane..manda….tamayi kiyanna wenne…imitiyas bakir marker wage kenek tama sususu..(etumama..nowe a model eke..kenekwat)

  10. Rajitha says:

    methuma ikmaninma meya prathikshepa kala yuthui, ethumangen dayakathwaya gathayuthu wenath boho then thibenawa

  11. SL says:

    අනේ ඉතින් ලන්කාවට – මේ තුන් සරණේ සරණයි !

  12. Sam Fernando says:

    I personally do not think that this is a wise decision. He of course is a talented artiste but he is not suitable for an ambassador. I do not think that this is a decision of the Prez. He should have been appointed as the head of an aesthetic institute.

  13. Rasika Harischandra Suriyarachchi says:

    බන්දු සමරසිංහගේ තානාපතිකමත් ඉක්මන් කළොත් නේද හොඳ

  14. malraj says:

    අනේ ඉතින් ලන්කාවට – මේ තුන් සරණේ සරණයි !

    fun thamiee…..

  15. Mali says:

    Budu ammooooo wiyath maga no education to this people. Me rata koheda yanne moda ralak.

  16. Nishantha says:

    මේ තනතුර සදහා එතුමාගේ සුදුසුකම් මොනවාද?

    • LION says:

      යහපාලනේ අටපස් නැති පුද්ගලයින්ට ඇමතිකම් ජනපති කම් ලැබෙනවා නම් මෙය කුමක්ද ?

  17. හිටන්ගෙදර අප්පුහාමි says:

    සුධර්මන් රදලියගොඩ නැවතත් රූපවාහිනියට පත්කලා කියල තිබුනා. එහෙමනම් මෙයාට තිබුණු සංස්ථාවේ යකඩ හොරට විකුනපු චෝදනාව බොරුවක්ද. රජය පැහැදිලි ප්‍රකාශයක් කලා නං හොදයි. ඕව ජනතා දේපල.

  18. mali says:

    I feel this Mahinda and his fellows are afraid of getting patriotic educated people to the parliament.May be he still believes in vasu ,Dew,Wigneshwaran etc.These people have no vote base at all.They do not have the knowledge about international affairs and tamil diaspora activities happening internationally.Ambassadors are key figures representing srilanka.Srilankan people pay for these people to stay in these countries luxuriously..So these appointments should be done according to a educated panel selection and not from the advice of the rogue politicians.

  19. sana says:

    Why can’t we find professional diplomats? Never employ doctors as aircraft engineers. You know the results.

  20. Ravana Parapura says:

    හෙලෙයෙක් කියන්නේ ඕනෙම දෙයක් ක‍රන්න පුළුවන් දක්ෂ බුද්දි මත්තු අමතක ක‍රන්න එපා අපි රාවණ පරපුර

  21. Bhathiya Pathirathna says:

    Good decision……………!
    These artists are really patriot and they love our culture and heritage.
    Some, donkeys comments that he is not good., but he is a pure Sri Lankan, and we trust that
    Rohana Baddage will be a Sri Lankan ICON

  22. Raigamaya says:

    What are the experience and qualifications to hold an ambassador post. This is similar to previous Maldives ambassador Dela Bandara !

  23. Raja says:

    විදේශ රටක තානාපති වෙන්න මොහුට තිබෙන සුදුසුකම් මොනවාද​? අපි දන්න තරමත ඔහුට ඇති එකම සුදුසුකම වන්නේ මහින්ද රාජපක්‍ෂට කඩේ ගිය එක පමණයි

  24. අක්බාර් ලොක්කා says:

    තානාපති වරුන් ලෙස පත්කල යුත්තේ ඒ පිළිබඳව විශේෂ පුහුණුවක් ලැබූ විදේශ සේවයේ නිළධාරින්

  25. NuwanJ says:

    යහපාලනය අසාද්සාලිට ආණ්ඩුකාර තනතුරක් දුන්න ඒකේ ඹක ‌වැඩක්ද?

  26. ඉතා හොඳ නිවැරැදි තීරණයක්. තානාපතිකම් දිය යුත්තේ, රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල, රටට, දැයට හිතවත් අයටයි.

  27. citizen says:

    හත් වලාමේ වෙච්චි දේට මක් කරන්නදෝ….

  28. John smith says:

    Why give him extra burden, he should be allowed to spend his retirement peacefully with his beautiful HELENA!

Main News