රෝහණ ලක්‍ෂමන් පියදාස ශ‍්‍රීලනිප සභාපති කලාට පක්‍ෂය ඇතුලේ විරෝධය..

October 11, 2019 at 5:30 pm | lanka C news
රෝහණ ලක්‍ෂමන් පියදාස ශ‍්‍රීලනිප සභාපති කලාට පක්‍ෂය ඇතුලේ විරෝධය..

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය තුළ විරෝධයක් මතුව ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂ මූලස්ථානයේදී ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් මෙම නව පත්කිරීම සම්බන්ධයෙන් විරෝධතා දක්වා ඇති බවද සඳහන්ය.

පක්ෂය තුල බොහෝ ජේෂ්ඨයන් සිටියදීයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට වැඩබලන සභාපති ධුරය ලබාදීම නොකළ යුත්තක් බව එම පින් සිය අදහස වී ඇත.

31,240 Viewers

5 Comments to “රෝහණ ලක්‍ෂමන් පියදාස ශ‍්‍රීලනිප සභාපති කලාට පක්‍ෂය ඇතුලේ විරෝධය..”

  1. kamal says:

    I can read pepole he is good දියසේන

  2. Sarath says:

    චන්ද්‍රිකා ශ්‍රීලනිපයේ සභාපතිකම අරගෙන තම පුතාව පක්ෂෙට ගන්නයි සැලසුම. දැන් පක්ෂෙ ඉන්න අයට වෙන්නේ හොරගොල්ල වලව්වට බැලමෙහෙවරකම් කරන්නයි. මහින්ද චන්ද්‍රිකාගෙන් පක්ෂෙය ගත්තේ නැත්නම් සිරිසේනට රටේ නායකකම කෙසේ වෙතත් පක්ෂේ හොර නායක කමවත් ගන්න ලැබෙනේ නෑ. සිරිසේනගේ පක්ෂ නායකකම නිත්‍යානුකුල බව සැකසහිතයි, ඔහු ශ්‍රීලනිපයෙන් ජනාදිපතිවරනයට තොraපු පුද්ගලයා නොවන නිසා.

  3. පියදාසගේ ලැබීම... says:

    පියදාසගේ ලැබීම…වෙල්ගමගේ පවා…

    • EX SLFP says:

      බෝඩ් ලෑල්ල හොදයි මහාචාර්ය තුමාට හයියෙන් අල්ලගෙන ඉන්න.. පාක්ෂිකයො පොහොට්ටුවෙ..

  4. Muge photo eka anuwa mongal porak wage

Main News