රෝහණ විජේවීර අතුරුදහන්.. අත්අඩංගුවට ගෙන 29 වසරයි…- විජේවීර බිරිදගෙන් ආණ්ඩුවට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
June 29, 2018 at 2:10 pm | lanka C news
තම සැමියා වන රෝහණ විජේවීර 1989 නොවැම්බර් 13 වන දින උලපනේදී අත්අඩංගුවට ගත් පසු මේ වන තෙක් අධිකරණයකට ඉදිරිපත් කර නැති බවත් මේ වන තෙක් අතුරුදහන්ව සිටින ඔහු නිසි පරිදි අධිකරණයකට ඉදිරිපත් කරන ලෙසත් ඔහුගේ බිරිද වන ශ්රීමතී චිත්රාංගනී විජේවීර මහත්මිය අද දිනයේ අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ඇය විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් නීතිපතිවරයා ඇතුළු එකොළොස් දෙනෙක් වගඋත්තරකරුවන් කර තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු 29 වසරක් ගෙවී ඇතත් ඔහු ජීවතුන් අතරද නැද්ද යන්න පවා රජය විසින් නිල වශයෙන් දන්වා නැති බවද පවසන ඇය තම සැමියාට වූ හෙලි ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ යයිද පෙත්සමෙන් සදහන් කරයි.
Good move by mrs Wijeweera. While unp trying to bring justice to Tigers this case will remind us how unp gave justice to 60,000 Sinhalese youth barbecuing them on tyres.
අහෝ ජෙප්පන්ටත් එපා වූ විජෙවීර
රතු අලි පැටියෝ ඔයයි මමයි
දැන් මේ ගෑනිට කියන්නේ මොකදැයි
කල කම් පලදෙන කාලය පැමිණෙයි
ගෙදර සල්ලි උඹ මාටියා ගැහුවැයි
නීතිය නොනවා නැත බේරෙන්නේ
උසාවි වල හැටි සැමට පෙනෙන්නේ
ගෙදර සල්ලි ටික දෙමි මම ගානේ
ඒ ඇතිදැයි උඹ අහලා බලන්නේ
විජෙවීර කෙනෙක් පොලිස් අත් අඩන්ගුවට පත් වී නැ ත. අත්තනයක නම් කෙනෙක් නම් අල්ල ගත්ත කියා වාර්තා උනා.
Loku ammalage gedarada danne nee ?
නෑ නෑ පුංචි අම්මගේ ගෙදර. ලපයගෙන් ආහමු.
naayaka mara upan rathu ali peramuna nodaneeda una deya…………?
එකත්තෙකට ම අනුර කුමර විජෙවීරගෙ මරණයට රනිල් ගෑවෙන නිසා විජෙවීරගෙ නෝනගෙ පෙත්සමට එරෙහි වෙයි! මොනව නැතත් රනිල් යාලුවා බේරගතයුතුයි නෙ! විජිත සහ අනුර 89 දි ගෝනිබිල්ලො ලෙසින් වැඩකරල තියෙනව කියන එක ඔප්පුවෙන්නෙ විජෙවීර මරණය ගැන හාන්කාවිසියක් නැතුව ඉන්න නිසයි! තමන්ට කන්ඩ උයල දීල ඉන්ග්රිසි උගන්නපු අම්ම ව අමතකයි කියපු හාදයට කරන්ඩ බැරි පාවාදීමක් තියෙයිද? අමෙරිකන් සල්ලි වලින් දුවන මාක්ස්වාදී පක්ශයට සීඅයීඒ ම සරණයි!
ලප කුමාරය ළඟ තාජුදීන්ගේ විස්ටරනම් තියෙනවා. ඒත් කරුමේ කියන්නෙ පාර්ටියේ ලොක්ක ගැන කිසිම දෙයක් ලපයා ළඟ නැති එක .
Mage laga koheda ban serama thiyenne punci amma lagane.